මචංලා මට ඔගොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕන මචංලා මම බලනවා අපෙ ගෙදර door එකට ලි කැටයම් design එකක් මම බලන්න ඒ ලි කැටයම photo frame එක door එකෙ එල්ලන්යි එ කියන්නෙ photo ඒකෙ තමා එ ලි කැටයම තියෙන්න ඕන embose වෙලා වගෙ මට ඕන ඒ වගෙ තියන images ට්කක් පෙන්නලා මෙහෙන් හදාගන්න ට්කක් අමාරු දෙයක් ඕගොල්ලන්ගෙන් මං ඉල්ලන්නෙ මට එවගෙ තියන images ට්කක් හොයලා දෙන්න පුලුවන්ද ලෝකු උදව්වක්