අනිත් උන්ට කොච්චර සීතලයි ගගා කිව්වත් පොඩ්ඩක්වත් සීතලක් දැනෙන්නේ නැති
ඇඟ පට්ට උෂ්ණ උන් ඉන්නවද තව ?
ඇඟ පට්ට උෂ්ණ උන් ඉන්නවද තව ?
ඔව් බන් මේ දැනුත් දාඩිය දානවා , මම නම් කරුමේ ඩබල් උන එකෙක් , ඇඟ පට්ට උෂ්ණයි පීනසත් තියෙනවා , ඇඟ නිවෙන්න සිංහල බේතක් වත් ගන්න බෑ පීනස වැඩිවෙනවා , පීනසට බෙහෙත් ගන්නකොට ඇඟේ උෂ්නේ වැඩිවෙනවාඅනිත් උන්ට කොච්චර සීතලයි ගගා කිව්වත් පොඩ්ඩක්වත් සීතලක් දැනෙන්නේ නැති
ඇඟ පට්ට උෂ්ණ උන් ඉන්නවද තව ?
ඇලජික් කේස් එහෙම තියේද මචන්?ඔව් බන් මේ දැනුත් දාඩිය දානවා , මම නම් කරුමේ ඩබල් උන එකෙක් , ඇඟ පට්ට උෂ්ණයි පීනසත් තියෙනවා , ඇඟ නිවෙන්න සිංහල බේතක් වත් ගන්න බෑ පීනස වැඩිවෙනවා , පීනසට බෙහෙත් ගන්නකොට ඇඟේ උෂ්නේ වැඩිවෙනවා
hammata owmai nedaඕකෙ අනෙක් පැත්ත නේද
අපිට සීතල දැනෙන්නෙ අපේ ඇඟට වඩා පරිසරේ උෂ්නත්වය අඩු උනාම. අපිට රස්නෙ කියලා දැනෙන්නෙ අපේ ඇඟට වඩා පරිසරේ උෂ්නත්වය වැඩි උනාම
එතකොට අනෙක් උන්ට සීතල දවසටත් කාට හරි රස්නෙයි කියලා දැනෙනවා නං, එයාගෙ ඇඟේ උෂ්නත්වය අනෙක් අයග ඇඟේ උෂ්නත්වෙට වඩා අඩු වෙන්න ඕන.
ඇගේ උෂ්නත්වය වැඩි නං අනෙක් උන්ට සීතල නැති දවටත් උඹට සීතල වෙන්න ඕන
අනිත් උන්ට කොච්චර සීතලයි ගගා කිව්වත් පොඩ්ඩක්වත් සීතලක් දැනෙන්නේ නැති
ඇඟ පට්ට උෂ්ණ උන් ඉන්නවද තව ?
ekane <3ow a seen eka mata thiyenawa. dan office eke set ekama jacket dagena inne. eth mata seethala poddak wath neha.
දුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවාඇලජික් කේස් එහෙම තියේද මචන්?
දුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවා
ඕක නම් මාර දුකක් අපේ තාත්තටයි බඳින්න ඉන්න කෙල්ලටත් තියෙනවාදුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවා

Eka tama math kalpana kare. kelinma shower ekata pannoth minissu duwagena eiමම දසඅතේ කල්පනා කරන්නෙ නාගන්නෙ කොහොමද කිය්ල. වතුර ටැංකියට අයිස් කැට දාලා වගේ.![]()
Eka tama math kalpana kare. kelinma shower ekata pannoth minissu duwagena ei
මම බණ්ඩාරවෙල පැත්තෙන් හදන්න ප්ලෑන් කරන්නේමම ඕක හින්දම නුවර පැත්තෙන්වත් ගෙයක් හදන්න ඉන්නෙ බන්. දාඩිය දාලා මාරම අමාරුයි හැමදාම. කිසි වැඩක් කරගන්න බෑ.
