පට්ට Hot ඩයල්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,563
    2,656
    113
    අනිත් උන්ට කොච්චර සීතලයි ගගා කිව්වත් පොඩ්ඩක්වත් සීතලක් දැනෙන්නේ නැති
    ඇඟ පට්ට උෂ්ණ උන් ඉන්නවද තව ?
     
    • Wow
    Reactions: RottenCOLT

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,205
    10,802
    113
    අනිත් උන්ට කොච්චර සීතලයි ගගා කිව්වත් පොඩ්ඩක්වත් සීතලක් දැනෙන්නේ නැති
    ඇඟ පට්ට උෂ්ණ උන් ඉන්නවද තව ?
    ඔව් බන් මේ දැනුත් දාඩිය දානවා , මම නම් කරුමේ ඩබල් උන එකෙක් , ඇඟ පට්ට උෂ්ණයි පීනසත් තියෙනවා , ඇඟ නිවෙන්න සිංහල බේතක් වත් ගන්න බෑ පීනස වැඩිවෙනවා , පීනසට බෙහෙත් ගන්නකොට ඇඟේ උෂ්නේ වැඩිවෙනවා
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් බන් මේ දැනුත් දාඩිය දානවා , මම නම් කරුමේ ඩබල් උන එකෙක් , ඇඟ පට්ට උෂ්ණයි පීනසත් තියෙනවා , ඇඟ නිවෙන්න සිංහල බේතක් වත් ගන්න බෑ පීනස වැඩිවෙනවා , පීනසට බෙහෙත් ගන්නකොට ඇඟේ උෂ්නේ වැඩිවෙනවා
    ඇලජික් කේස් එහෙම තියේද මචන්?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,427
    19,612
    113
    Colombo
    ඕකෙ අනෙක් පැත්ත නේද
    අපිට සීතල දැනෙන්නෙ අපේ ඇඟට වඩා පරිසරේ උෂ්නත්වය අඩු උනාම. අපිට රස්නෙ කියලා දැනෙන්නෙ අපේ ඇඟට වඩා පරිසරේ උෂ්නත්වය වැඩි උනාම

    එතකොට අනෙක් උන්ට සීතල දවසටත් කාට හරි රස්නෙයි කියලා දැනෙනවා නං, එයාගෙ ඇඟේ උෂ්නත්වය අනෙක් අයග ඇඟේ උෂ්නත්වෙට වඩා අඩු වෙන්න ඕන.
    ඇගේ උෂ්නත්වය වැඩි නං අනෙක් උන්ට සීතල නැති දවටත් උඹට සීතල වෙන්න ඕන
     
    hammata owmai neda
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    අනිත් උන්ට කොච්චර සීතලයි ගගා කිව්වත් පොඩ්ඩක්වත් සීතලක් දැනෙන්නේ නැති
    ඇඟ පට්ට උෂ්ණ උන් ඉන්නවද තව ?

    ow a seen eka mata thiyenawa. dan office eke set ekama jacket dagena inne. eth mata seethala poddak wath neha.
     
    • Love
    Reactions: Micheal Corleon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,205
    10,802
    113
    ඇලජික් කේස් එහෙම තියේද මචන්?
    දුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවා
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,306
    4,097
    113
    දුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවා

    :-( :-( :-( :-(
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,563
    2,656
    113
    දුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවා
    ඕක නම් මාර දුකක් අපේ තාත්තටයි බඳින්න ඉන්න කෙල්ලටත් තියෙනවා :(
     
    • Sad
    Reactions: hi.dushan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,066
    23,804
    113
    මම ඕක හින්දම නුවර පැත්තෙන්වත් ගෙයක් හදන්න ඉන්නෙ බන්. දාඩිය දාලා මාරම අමාරුයි හැමදාම. කිසි වැඩක් කරගන්න බෑ.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,563
    2,656
    113
    මම ඕක හින්දම නුවර පැත්තෙන්වත් ගෙයක් හදන්න ඉන්නෙ බන්. දාඩිය දාලා මාරම අමාරුයි හැමදාම. කිසි වැඩක් කරගන්න බෑ.
    මම බණ්ඩාරවෙල පැත්තෙන් හදන්න ප්ලෑන් කරන්නේ :(