පට්ට investment පෑලෑන් එකක්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ela ela ... TFS ... ඔය වගෙ investment plans දැන් ගොඩක් බැංකු වල තියෙනව ... ටික බංකොලොත් වේගෙන යන නිසා පොඩ්ඩක් පරිස්සමෙන් හොඳ බැංකුවක් හොයල දාන්න ... BOC එකනම් අවුලක් වෙන එකක් නෑ කියල හිතනව

    attachment.php

    ඔව්, nations trust එකෙත් තිබ්බා.
    ලංකා බැංකුව නම් කිසිම කෙස් එකක් නෑ මචන්. ආණ්ඩුවේ නේ. කවදාවත් වැටෙන්නේ නෑ
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය investment plans ගන්න දඟලන කට්ටිය බැලුවද පොලිය සහ උද්දමනය අතර තියෙන සම්බන්ධය ගැන? ඔයාට අවුරුදු 50-60 දී ඔය ගැන ලැබුනත් ඒ කාලේ වෙනකොට මිලියන දෙක තුනක් කියන එකේ value එක ගොඩක් අඩු වෙලා. සමහර වෙලාවට ඔය 14% පොලිය නිකන්ම inflation එකට කැපිලා යනවා. බැංකුවට අම්බානට වාසියි මොකද ඔයා අවුරුදු 25-30 එකතු එකතු කරපු ගානට වඩා අඩුවෙන් මුදල් වටිනාකමක් තමයි බැංකුවට දෙන්න අවශ්‍ය වෙන්නේ ඔයා retire වෙනකොට. මොකද එන්න එන්න මුදලේ අගය අඩුවෙනවා. බැංකුවට අම්බානට වාසියි.

    පුළුවන් නම් USD වලින් ඉන්වෙස්ට්මෙන්ට් ප්ලාන් එකක් දාන්න. මම හිතන විදිහට ලංකාවේ මුදල් අගය හැම වේලාවෙම අවප්‍රමාණය වෙනවා. මම investment ගැන නම් ලොකුවට දන්නේ නෑ නමුත් අපි ඉන්වෙස්ට් කරනකොට අගය කාලයත් එක්ක වැඩිවෙන දේක නේද ඉන්වෙස්ට් කරන්න ඕන.

    උදා: commodities, රත්තරන්, ඉඩම් (මලාට අගය අඩුවෙන්නේ නෑ. එන්න එන්නම වැඩිවෙනවා)
    නමුත් මම ඉහත කිව්වේ දේවල් මුදල් වගේ ලේසි නෑ.

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    machan eka kaatath therenawa.habai ubata bane maseta 5000 gewanna gold,land aran denna.salli thiyenawnam meka wadk na thamayi.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔය investment plans ගන්න දඟලන කට්ටිය බැලුවද පොලිය සහ උද්දමනය අතර තියෙන සම්බන්ධය ගැන? ඔයාට අවුරුදු 50-60 දී ඔය ගැන ලැබුනත් ඒ කාලේ වෙනකොට මිලියන දෙක තුනක් කියන එකේ value එක ගොඩක් අඩු වෙලා. සමහර වෙලාවට ඔය 14% පොලිය නිකන්ම inflation එකට කැපිලා යනවා. බැංකුවට අම්බානට වාසියි මොකද ඔයා අවුරුදු 25-30 එකතු එකතු කරපු ගානට වඩා අඩුවෙන් මුදල් වටිනාකමක් තමයි බැංකුවට දෙන්න අවශ්‍ය වෙන්නේ ඔයා retire වෙනකොට. මොකද එන්න එන්න මුදලේ අගය අඩුවෙනවා. බැංකුවට අම්බානට වාසියි.

    පුළුවන් නම් USD වලින් ඉන්වෙස්ට්මෙන්ට් ප්ලාන් එකක් දාන්න. මම හිතන විදිහට ලංකාවේ මුදල් අගය හැම වේලාවෙම අවප්‍රමාණය වෙනවා. මම investment ගැන නම් ලොකුවට දන්නේ නෑ නමුත් අපි ඉන්වෙස්ට් කරනකොට අගය කාලයත් එක්ක වැඩිවෙන දේක නේද ඉන්වෙස්ට් කරන්න ඕන.

    උදා: commodities, රත්තරන්, ඉඩම් (මලාට අගය අඩුවෙන්නේ නෑ. එන්න එන්නම වැඩිවෙනවා)
    නමුත් මම ඉහත කිව්වේ දේවල් මුදල් වගේ ලේසි නෑ.

    කතාව ඇත්ත
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    My mother got married in 1968. Her dowry includes a fixed deposit in NSB for Rs. 5000.00. She died in year 2004. and we got an amount around Rs . 250,000.00 (Rs.5000+interest).

    Those days she could have bought a 40 perches land in rajagiriya area. If she had done it... how much will it worth in 2004?

    Think........
     
    • Like
    Reactions: fahrenheit

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    My mother got married in 1968. Her dowry includes a fixed deposit in NSB for Rs. 5000.00. She died in year 2004. and we got an amount around Rs . 250,000.00 (Rs.5000+interest).

    Those days she could have bought a 40 perches land in rajagiriya area. If she had done it... how much will it worth in 2004?

    Think........

    2004 රාජගිරියෙ ගනන් නම් මම දනෙන් නැ.. අද වෙද්දි රාජගිරියේ පචස් එකක් ලක්ශ 15-17 අතර යන්නේ .. ගෙට්වේ ස්කුල් (gateway school) එක ගාව ඉඩමක් 17 ගානෙ දුන්නෙ :baffled::yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    BOC (Bank of ceylon) එකට ගියපු වෙලාවේ දැනගත්ත investment plan එකක් ගැන elakiri එකේ යාලුවොන්ටත් දැනගන්න තමයි මේ tread එක දාන්නේ..

    හැමෝටම දැනගන්න කියන්නම් BOC එකේ තියෙනවා ඉන්වෙස්ට්මන් පෑල්න් එකක්. ඒක නම් පට්ට. අඩුම දාන්න පුලුවන් අවුරුදු 10 කට. interesting rate එක 14%. මාසේ ගානේ ස්ල්ලි දාන්න ඕනේ. Free healthcare assurance එකක් හම්බවෙනවා. තව 14% වලට අමතරව bonus එකකුත් add වෙනවා.තව එක එක ජාති හම්බවෙනවා කිව්වා :D

    මම වෙන වැඩකට බෑන්ක් එකට ගියපු වෙලාවේ තමයි ඕක ගැන දැනගත්තේ. මට plan එකක් හදලා දුන්නා මාසෙට 4000-5000 අතර ගානක් දාලා මට අවුරුදු 55 විතර වෙනකොට එක්කෝටි හැත්තලක්ෂ ගානක් අතට එන විදියට. මම නම් ඒ විදියට නෙවෙයි දාන්න ඉන්නේ. මාසෙට 50000ක් විතර අවුරුදු 10ක් දාන්න තමයි කල්පනා කරේ. අවුරුදු 10කින් හොද ගානක් අතට එනවා... :yes: :yes:

    එලකිරි එකේ යාලුවොන්ට දැනගන්න විස්තරේ දැම්මේ.

    වැඩි විස්තර බෑන්ක් එකෙන් ගන්න පුලුවන්.
    වැඩක් වුනා නම් රේප් කරපල්ලා මාව​

    බුදුසරණයි​

    Hammata man HNB eke dann haduwwe. ekata wada meka hoodai wage. REP+ ela mcn
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    My mother got married in 1968. Her dowry includes a fixed deposit in NSB for Rs. 5000.00. She died in year 2004. and we got an amount around Rs . 250,000.00 (Rs.5000+interest).

    Those days she could have bought a 40 perches land in rajagiriya area. If she had done it... how much will it worth in 2004?

    Think........

    yep. for long term investments, nothing is better than real-estate.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    My mother got married in 1968. Her dowry includes a fixed deposit in NSB for Rs. 5000.00. She died in year 2004. and we got an amount around Rs . 250,000.00 (Rs.5000+interest).

    Those days she could have bought a 40 perches land in rajagiriya area. If she had done it... how much will it worth in 2004?

    Think........

    This is exactly why you should not invest these bullshit schemes. Lot of people are fooled by these banks and insurance companies. The interest will never be even close to devaluation of currency (time value of money).

    Thanks for sharing this great example.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle

    how much difference between inflation & investment interest should be there to get good enough return?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    how much difference between inflation & investment interest should be there to get good enough return?

    There is no real magic number here. Let me put it like this.

    Inflation only a short term measure of devaluation based on consumer goods and services NOT on assets. Usually, asset prices fluctuate way more than the average consumer items (different industries at different times though).

    So, when doing an investment we expect to park our capital in an industry or a commodity where our gains far exceed the average price increases of assets.

    In Sri Lanka, Real estate, Vehicles, Equities (back in the days) are popular examples.

    These pension schemes or investment schemes are extremely poor performers compared to the above investments. When you finally get your return you most likely to find that you can't buy much stuff with that as you thought before.

    The dirty trick these companies are playing here is they use average persons instincts to their advantage. Normally when someone hear the amount they think it is BIG! but it is NOT when you get it 30 years later!

    I'm not saying it as complete trash. It may fit with you depending on your circumstances if you like to have some cash in the future but to me it does not sound like and Investment. This is over bragged and marketed for sure.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    BOC (Bank of ceylon) එකට ගියපු වෙලාවේ දැනගත්ත investment plan එකක් ගැන elakiri එකේ යාලුවොන්ටත් දැනගන්න තමයි මේ tread එක දාන්නේ..

    හැමෝටම දැනගන්න කියන්නම් BOC එකේ තියෙනවා ඉන්වෙස්ට්මන් පෑල්න් එකක්. ඒක නම් පට්ට. අඩුම දාන්න පුලුවන් අවුරුදු 10 කට. interesting rate එක 14%. මාසේ ගානේ ස්ල්ලි දාන්න ඕනේ. Free healthcare assurance එකක් හම්බවෙනවා. තව 14% වලට අමතරව bonus එකකුත් add වෙනවා.තව එක එක ජාති හම්බවෙනවා කිව්වා :D

    මම වෙන වැඩකට බෑන්ක් එකට ගියපු වෙලාවේ තමයි ඕක ගැන දැනගත්තේ. මට plan එකක් හදලා දුන්නා මාසෙට 4000-5000 අතර ගානක් දාලා මට අවුරුදු 55 විතර වෙනකොට එක්කෝටි හැත්තලක්ෂ ගානක් අතට එන විදියට. මම නම් ඒ විදියට නෙවෙයි දාන්න ඉන්නේ. මාසෙට 50000ක් විතර අවුරුදු 10ක් දාන්න තමයි කල්පනා කරේ. අවුරුදු 10කින් හොද ගානක් අතට එනවා... :yes: :yes:

    එලකිරි එකේ යාලුවොන්ට දැනගන්න විස්තරේ දැම්මේ.

    වැඩි විස්තර බෑන්ක් එකෙන් ගන්න පුලුවන්.
    වැඩක් වුනා නම් රේප් කරපල්ලා මාව​

    බුදුසරණයි​

    මචන් මේ ත්‍රේඩ් එක 2013 දාපු එකක් මේ ප්ලෑන් තාමත් තියෙනවාද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    There is no real magic number here. Let me put it like this.

    Inflation only a short term measure of devaluation based on consumer goods and services NOT on assets. Usually, asset prices fluctuate way more than the average consumer items (different industries at different times though).

    So, when doing an investment we expect to park our capital in an industry or a commodity where our gains far exceed the average price increases of assets.

    In Sri Lanka, Real estate, Vehicles, Equities (back in the days) are popular examples.

    These pension schemes or investment schemes are extremely poor performers compared to the above investments. When you finally get your return you most likely to find that you can't buy much stuff with that as you thought before.

    The dirty trick these companies are playing here is they use average persons instincts to their advantage. Normally when someone hear the amount they think it is BIG! but it is NOT when you get it 30 years later!

    I'm not saying it as complete trash. It may fit with you depending on your circumstances if you like to have some cash in the future but to me it does not sound like and Investment. This is over bragged and marketed for sure.

    yes you are correct. I'm also looking ways to grow money.
    but in SL, stock market is a shit and there is no good way to earn more than 10% , as a background work