පට්ට lesson for life

slsal

Well-known member
  • Jan 25, 2018
    3,717
    3,044
    113
    කුබියෝ එකෙන් ගත්ත දේවල් නම් ජීවිතේටම මාර lesson බන් . මේ වගේ වෙන telegrama , ෆිල්ම් මොනවද බන් තියෙන්නේ ?
    491405351_690641273361951_7561973914303115616_n.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    රාජපස්සාලා මෙච්චර දරැනු ගේම්
    ගහලා තාම නීතියෙන් බේරිලා ඉන්නේ මේ වගේ පොල් කාවයියෝ ට කියලා ඒ වගේ කරවගෙන නෙමෙයි යකෝ 🤣🤣 මේ වගේ ගොබ්බ විදියට හිතන ඉන්නකන් රටක් දියුණු වෙයිද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,668
    113
    එකමත් එක රටක
    පිස්සුද බන්
    ඔය පාතාලේ කේස් වැඩක් . මූ පාතාලේ කුඩු සෙට් එකත් එක්ක කේස් දාගෙන මූව මරන්න ඉන්නේ කියල අර චමුදිතයගේ එකෙත් කියනව
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,717
    3,044
    113
    රාජපස්සාලා මෙච්චර දරැනු ගේම්
    ගහලා තාම නීතියෙන් බේරිලා ඉන්නේ මේ වගේ පොල් කාවයියෝ ට කියලා ඒ වගේ කරවගෙන නෙමෙයි යකෝ 🤣🤣 මේ වගේ ගොබ්බ විදියට හිතන ඉන්නකන් රටක් දියුණු වෙයිද
    desa palanaya apita wada na bn mama kiwwae life ekata experience ganda puluwan teledrama, film monawada kiyala ?