පට්ට site ටිකක් (2) - online storage

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පට්ට site ටිකක් (2) - online storage

    ⓵ Mega

    මේක තමා දැනට වැඩිම free storage එකක් දෙන site එක. මෙයාලා අපිට 50 GB free දෙනවා. මේ site එකෙන් උපරිම වේගයෙන් upload/download කරන්න නම් මෙයාලාගේ app හෝ client software එක බාගන්න ඕනි. තව browser app තියෙනවා. ඒවත් use කරලා උපරිම වේගෙන් upload/download කරන්න පුළුවන්.

    මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න


    Free Download for Windows

    Download MEGA for Firefox

    https://mega.nz/mega.xpiDownload Mega for Google Chrome







    OneDrive

    OneDrive අයිති මයික්‍රෝසොෆ්ට් සමාගමට. අපිට මෙයාලා 15 GB free දෙනවා. windows phone එකක් එහෙම තියෙනවා නම් camera upload වලට තව 15 GB දෙනවා.

    මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න


    Free Download for Windows

    Free Download for Mac OS X







    Google Drive

    මේක අයිති ගුගල් සමාගමට. මෙයාලත් 15 GB free දෙනවා. ඔයාට දැනටමත් gmail ලිපිනයක් තියෙනවා නම් ඔයාටත් google drive පහසුකම තියෙනවා..

    මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න

    Free Download for Windows





    Dropbox

    මං නම් කැමතිම online storage site එක මේක. හැබැයි 2GB විතරයි free දෙන්නේ. මේ site එකේ වැඩ කරන්න ලේසියි.
    free storage එක වැඩි කරගන්න ක්‍රම තියෙනවා. උත්සහා කරලා බලන්න.

    මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න

    windows වලට රෙජිස්ටර් උණාම auto download වෙනවා







    ⓹ Box

    මේ site එකෙන් 10 GB free දෙනවා. නමුත් අප්ලෝඩ් කරන්න පුළුවන් උපරිම සයිස් එක 250MB. ඊට වඩා ඒවා ඒවා අප් කරන්න ඕනි නම් සල්ලි දීලා ගන්න වෙනවා.
    තව storage එක වැඩි කරගන්න ක්‍රම ටිකක් මෙතන තියෙනවා

    මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න





    ⓺ Mediafire

    මේ තියෙන්නෙත් සුපිරි online storage එකක්. free දෙනවා 10 GB space එකක්. තව 40 GB හොයාගන්න පුළුවන්. ඔක්කොම 50 GB දක්වා වැඩි කරගන්න පුළුවන්.

    මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න


    Download for Windows

    Download for Mac