පට්ට TV Series එකක් සෙට් උනා....

BosE

Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    පට්ට TV Series එකක් සෙට් උනා....

    පට්ට TV Series එකක් සෙට් උනා. දැනට Episode 7 ක් අවිල්ල තියෙන්නේ.
    IMBD 7.8/10 රේටින් තියනව.




    මේක බලන උන් ඉන්නවද...?
    SLT Torrent ඩවුන්ලෝඩ් කරන්නත් බැරි එකේ මේකවත් බලපල්ල Online.. :D :D
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    මම ඕක ඊයේ බෑවා. තාම බැලුවේ නැහැ.
    ටිකක් යව යව බැලුවා සෙට් වෙයි වගේ. :yes:
     

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    මම ඕක ඊයේ බෑවා. තාම බැලුවේ නැහැ.
    ටිකක් යව යව බැලුවා සෙට් වෙයි වගේ. :yes:

    සෙට් වෙයි නෙමේ. එකෙන්ම සෙට් වෙනව. මන් Episode 7 ම එක දිගය අද බලල ඉවර කලේ..

    Thanks for bump guys. :yes::)
     

    yrompe

    Junior member
  • Feb 13, 2012
    79
    4
    8
    ade patta tv series 1k oka,.. attha story 1k base karan hadala thiyenne,..kalin oke film 1ka awa,.. hebei film 1ta wada meke godak dewal thiyanawa denaganna,..ela balapan
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    thawa mekath patta balahan

    ANqlD.jpg
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    සෙට් වෙයි නෙමේ. එකෙන්ම සෙට් වෙනව. මන් Episode 7 ම එක දිගය අද බලල ඉවර කලේ..

    Thanks for bump guys. :yes::)

    mamat eeye dawasama ooka baluwa :yes::yes::yes: