හොදයි අද මන් කියන්ඩ යන්නෙ මට හම්බුන පොඩි Website එකක් ගෑන. මේ Field එක ගෑන මගෙ දෑනුමනම් අඩුයි. එත් මෙකෙන් මෙව ගෑන උනන්දුවක් තියෙන අයට ප්‍රයොජනවත් වෙවි.
ගොඩක් අය කෑමතියි, තමන්ගෙම Website store එකක් පවත්වගෙන යන්න, ඉතින් එකට හෙල්ප් එකක් වෙන හොද WEB එකක් හම්බුන, පහතින් ලින්කුව දන්නම්.
මේකෙ තියෙන Features තමයි පහසුවෙන් වෙබ් Design එක වෙනස් කරන්ඩ පුලුවන් විම Payment @ shipping option ගොඩක් තිබිම. performance calculate කිරිමෙ හෑකියාව සහ තව ගොඩක් දෙවල්, ගිහිල්ලම බලන්ඩ.
http://www.cs-cart.com/

BUMP එකක් දාගෙන යන්ඩ හොදද,

- තව ඔයලට ඔයලගෙ Virtual product එකක් හො physical product එකක් Promote කරනඩ එකට උවමන වන sales pages හද ගන්ඩ පට්ට වෙබ් එක තියෙනව, පහතින් ලින්කුව දන්නම්. මෙ Field එකේ ඉන්න අයට මෙක හෙල්ප් එකක් වෙයි කියල හිතනව.//

BUMP එකක් දාගෙන යන්ඩ හොදද,