මේ මම පාවිච්චි කරන එක්ස්ටෙන්ශන් එකක්. මේකෙන් කරන්නෙ අපි ඔන්ලයින් විඩියෝ බලනකොට වටේ තියන ස්ක්රීන් එක කලු කරන එක. මට නම් වටිනව.
මේ ලින්ක් එකෙන් බාගන්න.
https://chrome.google.com/webstore/detail/bfbmjmiodbnnpllbbbfblcplfjjepjdn
ඒත් වැඩිය online video බැලෙන්නෙ නැති නිසා අයින් කරල දැම්ම 