පට්ට_Chrome _Extension _වගයක් Part-1

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    මේ මම පාවිච්චි කරන එක්ස්ටෙන්ශන් එකක්. මේකෙන් කරන්නෙ අපි ඔන්ලයින් විඩියෝ බලනකොට වටේ තියන ස්ක්‍රීන් එක කලු කරන එක. මට නම් වටිනව.

    මේ ලින්ක් එකෙන් බාගන්න.
    https://chrome.google.com/webstore/detail/bfbmjmiodbnnpllbbbfblcplfjjepjdn

    මාත් ඕක පාවිච්චි කරල තියනව :yes: :yes: ඒත් වැඩිය online video බැලෙන්නෙ නැති නිසා අයින් කරල දැම්ම :)