පට්ඨානප්‍රකරණය මුලින්ම අතුරුදහන් වන ධර්ම කොට්ඨාශයයි.

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මන්තර නෑ බං බුද්ධ දර්ශනයෙ
    කියවල තේරුම් අරන් ජීවිතේට ගලපගෙන ජීවිතේ වෙනස් කරගන්න ඕන.

    පරාභව සූත්‍රය උදේ හවස ඇහුවත් ඌ සූදුවට ඇබ්බැහි උන එකෙක්නම් විනාස වෙනව