පටෑටෝ චිප්ස් හදන හැටි බලමුද

tarson

Well-known member
  • Feb 25, 2009
    8,753
    5,986
    113
    Lays ෆට්ට බෑග් එකේ බාගයක් හුලන් ඒකයි අවුල ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Lays ෆට්ට බෑග් එකේ බාගයක් හුලන් ඒකයි අවුල ...

    හුළං දාන්නේ fresh ගතිය තියාගන්නයි බන් :P
    අනික ඒවා නිකම් හුලං නෙවෙයි, ඒවා නයිට්‍රජන්. සාමාන්‍යය වාතය (ඔක්සිජන් මිශ්‍ර) තිබ්බොත්
    අල නරක් වෙන්න බලනවා.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    Lays ෆට්ට බෑග් එකේ බාගයක් හුලන් ඒකයි අවුල ...

    Ayiyo sansaare!

    හුළං දාන්නේ fresh ගතිය තියාගන්නයි බන් :P
    අනික ඒවා නිකම් හුලං නෙවෙයි, ඒවා නයිට්‍රජන්. සාමාන්‍යය වාතය (ඔක්සිජන් මිශ්‍ර) තිබ්බොත්
    අල නරක් වෙන්න බලනවා.

    :yes::yes: