පඩියෙන් මාසෙට ලක්ෂයක්

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    Mama issara baya na, oney gemakara ottui, mama hitiya south east asian country ekak issara avurudhu 15. Street fights dekakath experience thiyenawa asadarane wenuwen fight karala. Hehehe habai dan lamai gana hithala (wayasath gana hithala) mage paduwe innawa.


    Lankawe airport eke mama as daketa dakka hena kalu usa madawiyek uncle kenek ekka gema illanawa suddo issaraha. Madawiya kiyanawa "thopi apahu me paththe enna epa, thopiwa kali kali kapanawa". Onna ohomai sri lankiya abimane
    ------ Post added on Nov 22, 2024 at 5:22 PM
    Oya mafia set ekata wiruddawa kisi kenek action ganne nathi eka ganai duka
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    උබර් ගාන අඩුයි ඩිමාන්ඩ් වැඩියි. සුද්දෝ පික් පී දාන්නෙ නැහැනෙ. සීසන් කියන්නෙ සල්ලි තමා. මම අවුරුදු දවස් දෙකේ බහිනවා. බස් නෑනේ ඒ දවස් දෙකටම ලක්ෂයක් වගේ හොයන්න පුළුවන්.හැබැයි තරුණ වෙන්න ඕනෙ. යෑමක් තමා තියෙන්නේ.
    Math athal ekata uber paarak duwanna kiyala baluwe eth samahara un kiyanawane car eke service walata yana wiyadamath ekka padui kiyala.
     
    • Like
    Reactions: sahan50

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ලන්කාවේ රිස්ක් එකක් නැති බිස්නස් එකක් නම් ගෙවල් හදල රෙන්ට් කරන එක. එක්කෝ අඩුවට ගෙවල් අරන් රෙපයාර් කරල රෙන්ට් එකට දෙන එක. 0 රිස්ක්. නැත්තම් ඉඩමක් අරන් ගම්මිරිස්, හෝ කුකුල් ෆාර්ම් එකක් දාන එක. එකම අවුල සල්ලි හොයන්න සල්ලි දාන්න වෙනවා ලොකු ගානක්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Join vocational training, something like hotelier courses; these are very short, and you can start earning during the early days of the training.
    මචං උබ ඔය ෆීල්ඩ් එකේද ඉන්නේ??? AirBNB ගැන හොදට දන්නවද??
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,519
    113
    උබර් ගාන අඩුයි ඩිමාන්ඩ් වැඩියි. සුද්දෝ පික් පී දාන්නෙ නැහැනෙ. සීසන් කියන්නෙ සල්ලි තමා. මම අවුරුදු දවස් දෙකේ බහිනවා. බස් නෑනේ ඒ දවස් දෙකටම ලක්ෂයක් වගේ හොයන්න පුළුවන්.හැබැයි තරුණ වෙන්න ඕනෙ. යෑමක් තමා තියෙන්නේ.


    කොච්චර ඉන්නවද කුඩු විකුනලා හොස්පිටල් වලට උදව් කරපු? අරක්කු බිලා ගෑනිට ගහලා දුවව දුෂණය කරන එවුන් එක්ක බලද්දී කුඩ්ඩො කියන්නේ මාර වැඩ්ඩො. ස්ලැබ් එකක් දාන්න කුඩ්ඩො 5ක් වගේ හොයාගත්ත කියන්නේ ගොඩ. පඩියට වැඩ කරන වුන් විට කකා තටබනවා සිමෙන්ති කොට්ටයක් උස්සගන්න බැරුව.


    @alliswell1 වත්තක් තියෙනවා නම් සාදික්කා ගම් මිරිස් වවපන්. දැන් සාද්දීක්කා කිලෝ එක රුපියල් 1 000 යි. ගම්මිරිස් කිලෝ එක රුපියල් 350යි!
    ගම්මිරිස් කිලෝ එක 350 ට දෙන්නෙ අම්මවත් එක්ක වෙන්ඩ අ‍ැති 🤣