පඩිය පක්ශෙන් ගනිද්දී, බදු ගෙවන්නේ කොහොමද?
shenat Well-known member May 13, 2007 58,767 87,196 113 ආශ්චර්යමත් රටක Jul 11, 2025 #3 පඩිය පක්ෂෙට දුන්න කියල නෑ අර බද්දම තමයි වදින්න ඕන. මොකද පඩිය පර්සනල් එකක්. ඒ වගේම ඒක තමන්ට ආවට පස්සෙනෙ පක්ෂෙට යන්නෙ. Reactions: eksudda and Spiderman.Ayya
පඩිය පක්ෂෙට දුන්න කියල නෑ අර බද්දම තමයි වදින්න ඕන. මොකද පඩිය පර්සනල් එකක්. ඒ වගේම ඒක තමන්ට ආවට පස්සෙනෙ පක්ෂෙට යන්නෙ.
Sen-lu Well-known member Mar 13, 2019 13,724 34,225 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 11, 2025 #4 OP මලාට payE එකක් වැදිල නෑ