පඩිය හම්බවෙන්⁣නේ IMF එකෙන්.

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Pay Day Money GIF
     
    • Haha
    Reactions: emoji diaries

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    IMF හම්බුනේ නැත්තං රතිඥ්ඥා පත්තු කරන්න බලං හිටපු ඈයෝ IMF හම්බුනා සතුටට රතිඥ්ඥා පත්තු කරන අයට බනිනවා වගේ තමයි.

    ඩොක්, මධ්‍යමහා විද්‍යාලයක ඉගෙන්බ ගෙන කෝටා එකෙන් මෙඩිකල් ආපු කෙනෙක් වගේ පේන්නේ ඔයාගේ සමාජ වෛරය දැක්කම/
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ඩොක්, මධ්‍යමහා විද්‍යාලයක ඉගෙන්බ ගෙන කෝටා එකෙන් මෙඩිකල් ආපු කෙනෙක් වගේ පේන්නේ ඔයාගේ සමාජ වෛරය දැක්කම/
    සමාජයෙන්ම හම්බ කරන් කන මම සමාජයට වෛර කරන්නේ මොකටද බං?
    සමාජේ නැත්තම් අපිත් නැ.

    ගෞරවයෙන් බුදුසරණය

    උබට අවුල් වගේ නෙ

    සැහෙන අවුල්.
    මානසිකව වැටිලා
    මමහිටියා හැට පැයක්
    A&E එකේ.
    ------ Post added on Mar 27, 2023 at 8:21 PM
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    IMF හම්බුනේ නැත්තං රතිඥ්ඥා පත්තු කරන්න බලං හිටපු ඈයෝ IMF හම්බුනා සතුටට රතිඥ්ඥා පත්තු කරන අයට බනිනවා වගේ තමයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113


    Energy sector was liberated by de former gov with transparency by open bidding process nw gov has canceled n going for unsolicited tender awarding