පඩිය

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔනෙ තැනක පේසිට් එකක් දෙනවා නෙ :rolleyes:අයිතියක්මද දන්නෙ නැ
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ape nam ehema hama maasema denne na.....request kaloth denawa....nodi inne ne :rolleyes:
    ayithiyak kiyanne ithin oka denna epayi loan walata ehema apply karaddi
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    ඔව් ඒක සේවක අයිතියක්.. අනිවාර්යයෙන්ම සේවකයාට pay-sheet ලබා දිය යුතුයි මම දන්න හැටියට.. අපේ එලකිරි එකේ නීති විශාරදයො මේකට පිලිතුරක් දෙයි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    sure da ?


    ehema dunne nathnam moko karanna one ban

    umba request kalamath denne nadda bn :rolleyes: mokadda kiyana reason eka...
    umbalage epf/etf ehemath yawanawada dan ne ehenam.... permanent nemeida inne?

    mama labor law gana nam wadiya danne na bn .... indapan danna kawuru hari ei.....thanujaka gen poddak ahapan.....
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ey ithin denne neththe ? :confused:

    umba request kalamath denne nadda bn :rolleyes: mokadda kiyana reason eka...
    umbalage epf/etf ehemath yawanawada dan ne ehenam.... permanent nemeida inne?

    mama labor law gana nam wadiya danne na bn .... indapan danna kawuru hari ei.....thanujaka gen poddak ahapan.....

    denne na ban. un eka amathaka karanawa
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    denne na ban. un eka amathaka karanawa

    mokak hari horayak ethi ehenam unge....
    officially letter ekak deela paysheet eka request karanna den.
    eeta passe e letter proof ekak nisaa eka maargayen oyaata action ekak ganna puluwanne oni wunoth.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාස් පතා සේවකයන්ට ගෙවීම් කෙරැව හැටි අනිවාර්යෙන් ආයතනයක වාර්ථා තියෙන්ඩ ඕනෙ. කෙනෙක්ට පඩියක් ගෙවීමේදී ගෙවීම් කෙරැනු ආකාරය සේවකයාට දැන ගැනීමට තමයි පේ ෂීට් එකක් දෙන්නෙ. අනිවාර්යෙන් රජයේ සේවකයින්ට දෙනව. නමුත් සමහර ආයතනවල ඉල්ලීමක් කෙරැවොත් විතරයි දෙන්නෙ. එහෙම මාස්පතා වැටුප් විස්තරය අවශ්‍ය නම් අදාල ආයතනයේ සේවකයා වැඩකරන අංශයේ ලොක්ක මගින් ගිණුම් අංශයේ මහ තැනට ලිපියක් දාන්ඩ ඕනෙ තමන්ගේ වැටුප් විස්තරය මාස්පතා ලබා දෙන්ඩ අනේ කියල:D. ගොඩක් වෙලාවට සේවක අර්ථසාධක අරමුදලට නිසි ලෙස ගෙවීම් නොකරන අය තමයි මේ විදියට මාසික වාර්ථාවක් නොදෙන්නෙ (එහෙමයි කියන්ඩත් අමාරැයි) ටිකක් හොයල බලන්ඩ.