පඩි වැඩිකරනවා කිව්වට වැඩිකරලා නෑ ☹

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    18,080
    24,890
    113
    මැදමහනුවර
    බලපන් මට වෙච්චදේ මන් දැන් වැඩකරන කම්පනි එකේ වැඩ පටන් අරන් මේ මාසෙට අවුරුද්දක්. පඩිය 50යි තිබ්බේ ඒකත් ගිය මැයි ඉඳන් 40 කරා pandemic හින්දා cost cutting කියලා. මට කිව්වා 2 වෙනි අවුරුද්දේ ඉඳන් 60ක් කරනවා කියලා. මේ දෙවෙනි අවුරුද්දේ පලවෙනි පඩිය. දෙනවා කිව්වට තාම සතපහක් වැඩිකරලා නෑ. වැඩිකරලාතියා එන්න ඕනගානවත් දාලා නෑ. මේ මාසෙත් 40යි ☹. cost cutting නම් කමක් නෑ කියමුකො. මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ පඩි වැඩි නොකලොත් අවුරුද්දකට වඩා මෙහෙ ඉන්න. උඹලට මෙහෙම ඒවා වෙලා තියද?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,472
    113
    wela nan ne..company 1 gena hint ekak deepan :) thawa ekekta noyanna

    බම්බලපිටියේ ස්ටාටප් එකක් කිව නේද
     
    • Like
    Reactions: shenat

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඔහොම හරි දෙන එක ලොකු දෙයක්නේ බං. දැන් බලපන් tourism field එකේ ආයතන. ගොඩක් පොඩි පොඩි ඒවා ලෑල්ලටම හිරවෙලා ඉන්නේ. ගොඩක් අයට ජොබ් ඒවාත් නැතිවෙලානේ.

    පොඩ්ඩක් ඔහොම අල්ලාගෙන ඉන්න. හොද එකක් සෙට් වුනොත් විත‍රක් මාරු වෙන්න මචන්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    11,989
    16,858
    113
    32
    Hell
    බෝනස් එකක් දුන්නා last week 🤯🤪🤗
    තාම බොනවා සන්තෝසෙට😁
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    10,456
    20,669
    113
    මහරගම
    කරන්න දෙයක් නෑ..singapore Airlines වගේ උනුත් 4000 ක jobs cut ඵකක් කරල.ලංකාවෙ කම්පනි මොනාද..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,080
    24,890
    113
    මැදමහනුවර
    ඔහොම හරි දෙන එක ලොකු දෙයක්නේ බං. දැන් බලපන් tourism field එකේ ආයතන. ගොඩක් පොඩි පොඩි ඒවා ලෑල්ලටම හිරවෙලා ඉන්නේ. ගොඩක් අයට ජොබ් ඒවාත් නැතිවෙලානේ.

    පොඩ්ඩක් ඔහොම අල්ලාගෙන ඉන්න. හොද එකක් සෙට් වුනොත් විත‍රක් මාරු වෙන්න මචන්.
    ඔව් බන් තව ටිකක් බලන්න ඕනෙ වැරදිලාද දන්නෙ නෑනෙ


    wela nan ne..company 1 gena hint ekak deepan :) thawa ekekta noyanna

    බම්බලපිටියේ ස්ටාටප් එකක් කිව නේද
    එහෙම්මම කියන්න කල්වැඩිද කියලත් හිතෙන්වාබන්. බලමුකො හෙට යනවනෙ මන්
    Nama nan nevermind never give up. :oo:
    ඒ ඇත්ත ජීවිතේ බන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,141
    113
    S.K
    මේ වෙලාව කේස් මචන්..ඒ නිසා පය තිබ්බ අත්තෙන් කකුල ගන්න එපා හරි හමන් අත්තක් සෙට් වෙනකන්..මේ වෙලාවේ මොන ජාතියෙන් හරි දුවන COMPANY කියන්නේ ඉතින් ඒකත් එකක්.

    STAY STRONG.