පඩි වැඩිකරව් ගාගෙන ඇඹරෙන උන්ට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    පඩි වැඩිකරව් ගාගෙන ඇඹරෙන උන්ට ඕන නැටුමක් නටාගන්න කියල, ආණ්ඩුව භාණ්ඩ හා සේවා මිල පහත හෙලන්න ක්‍රම යොදන්නයි ඕන, එතකොටයි බලේ දුන්න බහුතර ජනයාගේ පොදු සෙත සැලසෙන්නේ, නැත්තං එකෙක්ට වැඩි කොරොත් එකා එකා වැඩිකරව් ගාගෙන දඟලනවා, අන්තිමට පඩි වැඩිවෙන එක බලාගෙන කඩකාරයෝ බඩු වැඩි කරල, කෙළවෙන්නේ බදු වැඩියෙන් ගෙවන පුද්ගලික අංශයට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    බහුතරේ ඇතුලේ පඩි වැඩිකරව් කියල ඇඹරෙන උනුත් ඉන්න එකනේ වැඩේ...
     
    • Haha
    Reactions: jhnnwp