පඩි වැඩිකරව් ගාගෙන ඇඹරෙන උන්ට ඕන නැටුමක් නටාගන්න කියල, ආණ්ඩුව භාණ්ඩ හා සේවා මිල පහත හෙලන්න ක්රම යොදන්නයි ඕන, එතකොටයි බලේ දුන්න බහුතර ජනයාගේ පොදු සෙත සැලසෙන්නේ, නැත්තං එකෙක්ට වැඩි කොරොත් එකා එකා වැඩිකරව් ගාගෙන දඟලනවා, අන්තිමට පඩි වැඩිවෙන එක බලාගෙන කඩකාරයෝ බඩු වැඩි කරල, කෙළවෙන්නේ බදු වැඩියෙන් ගෙවන පුද්ගලික අංශයට
