balamu ape rate aya bada da?? ratada?? kiyala
sathsara456 Member Nov 3, 2008 5,022 107 0 Nov 20, 2010 #41 balamu ape rate aya bada da?? ratada?? kiyala
A anuradha2009 Member Dec 21, 2008 1,331 112 0 Nov 20, 2010 #42 humanoid said: අපි මහින්ද යුද්දය ඉවර කරනකන් පහුගිය අවුරුදු 5ම බඩ ගින්නේ හිටියා.අපි අපේ පටි තද කරගෙන හිටියා.උඹ කියන්නේ ඉදිරි අවුරුදු 5 ත් බඩගින්නේ ඉන්න කියලද? අනේ නිකන් හිටපන් මහින්ද යුද්දය ඉවරකරේ නැද්ද ?අනික අමාරැ ඇති යුද්දෙට help කරලා අපිට මතකයි බයවෙන්ඩ එපා තව අවුරුදු 5කින් ආන්ඩුව පෙරලෙන්නෙ නැ ලංකාවෙ රටගැන හිතන මිනිස්සු ආන්ඩුව එක්ක උබලා වගේ රටට කෙල වෙලා හරි ,ආන්ඩුවට කෙලවෙයන් කියලා හිකන මිනිස්සු හරි අඩුයි. Click to expand...
humanoid said: අපි මහින්ද යුද්දය ඉවර කරනකන් පහුගිය අවුරුදු 5ම බඩ ගින්නේ හිටියා.අපි අපේ පටි තද කරගෙන හිටියා.උඹ කියන්නේ ඉදිරි අවුරුදු 5 ත් බඩගින්නේ ඉන්න කියලද? අනේ නිකන් හිටපන් මහින්ද යුද්දය ඉවරකරේ නැද්ද ?අනික අමාරැ ඇති යුද්දෙට help කරලා අපිට මතකයි බයවෙන්ඩ එපා තව අවුරුදු 5කින් ආන්ඩුව පෙරලෙන්නෙ නැ ලංකාවෙ රටගැන හිතන මිනිස්සු ආන්ඩුව එක්ක උබලා වගේ රටට කෙල වෙලා හරි ,ආන්ඩුවට කෙලවෙයන් කියලා හිකන මිනිස්සු හරි අඩුයි. Click to expand...
sameerasugath Well-known member Dec 1, 2008 1,571 111 63 Nov 20, 2010 #43 mehemayi machanla,Umbalata den gedarin kanna bonna denawa..umbalage internet bill eka gedarin gewanawa...umbalata thama wagakeem ne...lamayi daruwo ne..a wage dawasak awama umbalata thereyi.....Sanwardanaya wagema padi wedi kirimath ona.....
mehemayi machanla,Umbalata den gedarin kanna bonna denawa..umbalage internet bill eka gedarin gewanawa...umbalata thama wagakeem ne...lamayi daruwo ne..a wage dawasak awama umbalata thereyi.....Sanwardanaya wagema padi wedi kirimath ona.....
fox Member Feb 7, 2008 3,111 33 0 Nov 20, 2010 #44 mulinma naayakayo adarshawath wenna one.. eeta passe minissunwa meheyawanna one rate diyunuweekam kara.. nathuwa minissu witharak kapa wela nam wadak wenna ekak na. hamoma anagathe gana hithala kapa wela wada karoth misak. monawa karannath kalin wanchawa iwarayak karala daanna one. kawru janadipathi unath rata hadanawanam ekai watinne. minissu wagema naayakayoth duk widinna one. natuwa missu witharak duk widala wadak na
mulinma naayakayo adarshawath wenna one.. eeta passe minissunwa meheyawanna one rate diyunuweekam kara.. nathuwa minissu witharak kapa wela nam wadak wenna ekak na. hamoma anagathe gana hithala kapa wela wada karoth misak. monawa karannath kalin wanchawa iwarayak karala daanna one. kawru janadipathi unath rata hadanawanam ekai watinne. minissu wagema naayakayoth duk widinna one. natuwa missu witharak duk widala wadak na
humanoid Banned Aug 12, 2010 2,287 257 0 Nov 20, 2010 #46 මෙන්න අපේ සංවර්ධනය.මේකට කියන්නේ හිගන්නන්ගේ ලොතැරයිය.හිගන්නෝ කෝටිපතියන් කරන මනාප ලොතැරයිය.මේවා කතා කරාම මුන් කියන්නේ අපි ඉරිසියා කාරයෝ කියලා.නමුත් මේ වගේ සල්ලි නාස්ති කරන්නේ සක්කිලි මිනිස්සු.
මෙන්න අපේ සංවර්ධනය.මේකට කියන්නේ හිගන්නන්ගේ ලොතැරයිය.හිගන්නෝ කෝටිපතියන් කරන මනාප ලොතැරයිය.මේවා කතා කරාම මුන් කියන්නේ අපි ඉරිසියා කාරයෝ කියලා.නමුත් මේ වගේ සල්ලි නාස්ති කරන්නේ සක්කිලි මිනිස්සු.