පඩි වැඩි වීමද ? සංවර්ධනයද?

පඩි වැඩි කිරීමද? &#350

  • පඩි වැඩි කිරීම

    Votes: 53 51.5%
  • සංවර්ධනය

    Votes: 50 48.5%

  • Total voters
    103

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
අපි මහින්ද යුද්දය ඉවර කරනකන් පහුගිය අවුරුදු 5ම බඩ ගින්නේ හිටියා.අපි අපේ පටි තද කරගෙන හිටියා.උඹ කියන්නේ ඉදිරි අවුරුදු 5 ත් බඩගින්නේ ඉන්න කියලද?
අනේ නිකන් හිටපන් මහින්ද යුද්දය ඉවරකරේ නැද්ද ?අනික අමාරැ ඇති යුද්‍දෙට help කරලා අපිට මතකයි:P:P:P:P:P:P:P
බයවෙන්ඩ එපා තව අවුරුදු 5කින් ආන්ඩුව පෙරලෙන්නෙ නැ :D:D:D:D:D:D:D:D ලංකාවෙ රටගැන හිතන මිනිස්සු ආන්ඩුව එක්ක :D:D:D උබලා වගේ රටට කෙල වෙලා හරි ,ආන්ඩුවට කෙලවෙයන් කියලා හිකන මිනිස්සු හරි අඩුයි.
 

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    mehemayi machanla,Umbalata den gedarin kanna bonna denawa..umbalage internet bill eka gedarin gewanawa...umbalata thama wagakeem ne...lamayi daruwo ne..a wage dawasak awama umbalata thereyi.....Sanwardanaya wagema padi wedi kirimath ona.....
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    mulinma naayakayo adarshawath wenna one.. eeta passe minissunwa meheyawanna one rate diyunuweekam kara.. nathuwa minissu witharak kapa wela nam wadak wenna ekak na. hamoma anagathe gana hithala kapa wela wada karoth misak. monawa karannath kalin wanchawa iwarayak karala daanna one. kawru janadipathi unath rata hadanawanam ekai watinne. minissu wagema naayakayoth duk widinna one. natuwa missu witharak duk widala wadak na
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    2hq5lbl.jpg
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙන්න අපේ සංවර්ධනය.මේකට කියන්නේ හිගන්නන්ගේ ලොතැරයිය.හිගන්නෝ කෝටිපතියන් කරන මනාප ලොතැරයිය.මේවා කතා කරාම මුන් කියන්නේ අපි ඉරිසියා කාරයෝ කියලා.නමුත් මේ වගේ සල්ලි නාස්ති කරන්නේ සක්කිලි මිනිස්සු.



    2010-11-20_164838.jpg