පඩුරු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕවා හාමුදුරුවන්ටයි කපුවන්ටයි සාක්කුවෙ දාගන්න නොදී රටේ පොදු යහපතට යොදවමු කියල කියපු ගමන්ම නූගත් බයියන්ට රට ජාතිය ආගම ගැන අමුතු මෙව්ව එකක් ඇවිල්ල නාකි මයිනව ගේන්න හදනවනෙ නේද පොන්ස් @JBLs
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,504
    13,448
    113
    34
    ෆින්ලන්ඩ්
    Owa Akila Viraj and Mangala karaya da koheda niyamanya karala mokak da magulak karala lebenne nethi pansal walata labena widiyata karanna giya.

    Okkoma aewun ke gahuwa ekata.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,292
    113
    සල්ලි දෙයියන්ගෙ මල්ලි කියන්න ඉතින් නිකන්යැ. 🥴🤑🤕
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ නම් ඉන්දියාවේ සල්ලි කොළ නම් නෙවෙයි වගේ 🤔