පඩේ බලෙන් වාහන දුවවන්න සියල්ල සූදානම්
කාර් රථ අපි දන්නේ විදුලි බලයෙන් ජලයෙන් සුලන් බලයෙන් සහ හයිඩ්‍රජන් බලයෙන් දුවන්න පුලුවන් කියලා විතරනේ.ඒත් පඩයේ බලයෙනුත් කාර රථ දුවවන්න පුලුවන් GENeco ආයතනේ ඉංජිනේරු වරයන් හොයාගෙන තියන්වා.ඔවුන් මුලින්ම මේ බව අත්හදා බලලා තියෙන්නේ වොක්ස්වැගන් බීටල් රථයකින්.සම්පීඩනය කරපු මීතේන් වායුව තමයි මේ සඳහා යොදාගන්නේ.
පඩ කිව්වට ගෙවල් වල කක්කුස්සි වලින් නිපදවෙන මීතේන් වායුව තමයි මේකට අත්හදා බලන්න යොදාගෙන තියෙන්නේ..මෙහි පරීක්ශන කන්ඩායම කියන විදියට ගෙවල් 70ක මලපහ හEහැතැක්ම 10000ක් යන්න වාහනයකට බලය සපයනවා..කොහොම උනත් පඩේට කවදා හරි නිසි තැන ලැබෙනවා බොලව්. නිවුස් එක ශුවර් නැතනම් මෙන්න සීනෙට් එකේ ලින්ක් එක..