පඩ කතා ටිකක් ආයෙමත්

gepa

Well-known member
  • පඩ කතා ටිකක් ආයෙමත්

    කාලෙකින් පඩ සීන් එකක් දෙන්ට බැරි උනු හන්දා දෙන්ට හිතුවා පොඩි පඩ කික් එකක් කස්ටියට..
    කාට හරි මේවා ඔප්පු කරල පෙන්නන ඔපනි නම් දෙන්නම් පුතා සෝස්..

    පඩ යවන්නෝ දිනන්නෝ කියල කියවලා බලමු අදත් පඩ කතා ටිකක්...



    පඩය යනු වායුවකි ඔබගේ පස්චාත් බාගයෙන් එන කාපු ඒවා අනුව..

    dhkXItp.jpg



    පඩ ගඳ ගහනුයේ එහි ඇති සියයට 59ක් නයිට්‍රජන් සියයට 21ක් හයිඩ්‍රජන්, සියයට 9ක් කාබන් ඩයොක්සයිඩ්, සියයට 7ක් මෙතේන් සහ සියයට 4ක් ඔක්සිජන්..සියයට එකක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඇත.එමගින් පඩ ගඳ එනු ඇත

    ndNxbrD.jpg


    දිනකට අයෙක් පඩ දාහතරක් සාමන්ය ලෙස අරිනු ලැබේ

    0jmYZmj.jpg


    පඩයේ සාමාන්ය වේගය තත්පරයකට අඩි දහයකි

    4HfrY9h.jpg



    පඩය පස්චාත්බාගයේ හිර කරන් සිටීම සෞඛ්යට හොඳ නැත

    4HfrY9h.jpg


    දකුනු ඇමරිකාවේ ඉන්දීය ගෝත්‍රයක්ට පඩක් යෑම ආශිර්වාදාත්මක සලකුනකි..චීනයේ නම් හොඳ පඩ ඇරීමේ හැකියවක් ඇති අයට වුර්තීමය රැකියා අවස්තා ඇත

    mrojNoq.jpg



    පඩ වහා ගිනි ගන්න සුලුය

    hwNj79t.jpg



    වේයො පැඩීමෙන් ගෝලීය උනුසුම ඉහල යයි


    xCKgQPf.png


    ඔබ කොතරම් පඩ හිර කරන් හිටියත් රැ නින්දෙන් ඇඟ ලිහිල් වුනු විට ඔබට නොදැනී පඩ පිටවෙනු ඇත


    BnWPXKX.jpg


    මිනිසුන් මැරුනු පසුද පඩ යවයි..


    nQrW777.jpg


    මගේ පඩ පෝස්ට් ටික කලිං කියෙව්වෙ නැත්නං..

    පඩේ ගැන නොදත් දේ 1
    පඩේ ගැන නොදත් දේ 2
    පඩේකින් ආතල් ගන්න හැටි
    පඩේ ගඳට සහ හඬට ගියොත්
    පඩ ඇඩ් එක
    පඩ ගීතය
    පඩ ප්‍රශ්නාවලිය අංක එක
    සමහර පඩ කුනු බිත්තර ගඳ ඇයි
    පඩ ප්‍රශ්නාවලිය දෙක-සත්තුංගෙ පඩ ගැන(Hot hot FART)
     
    Last edited: