පඩ ශෝ නම් රජිවු රාජපුත්‍රම තමා😂

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comment on Youtube

    මේකෙ comment කරල තියන හැම එකාම තමන්ටම හූල්ලගන්න බවක් පේනව. මේ මහත්තය ඉන්න field එක අනුව එයාට වාහන ලොකු දෙයක් නෙවෙයි. එයා ඉන්නෙම ඒ field එකේ ඉහල තැනක. අනික ඒ මනුස්සය ඉස්සෙල්ලම රුපියල් සීයක් අතේ තියාගෙන පාරට බැහැල, මුල් කාලෙ පාරෙ අල බතල විකුණල, බිංදුවෙන් දියුණු උන මනුස්සයෙක් නෙවෙයි. ඒ මනුස්සයට තමන්ගෙ තාත්තගෙන් උරුම උන මහා දැවැන්ත ව්‍යාපාරයක් තියනව. එයා ඒක ඉතාමත් සාර්ථක විදියට වැඩි දියුණු කරගෙන ඉස්සරහට අරන් යනව. ඒක මහා ආශ්චර්‍යක් නෙවෙයි. උඹලගෙ තාත්තලාගෙන් උඹලට මේ වගේ උරුමකම් තිබ්බ නම් උඹලත් ඔය වගේ තමයි.ඒක වෙනම කතාවක්. මේව බල බල, පවුලෙන් කිසි දෙයක් උරුම නොවුන උන් හූල්ලන්න එපා. මේක ලැබීමද, පිනද, වෙන මොකක් හරි එකක්ද කියන එක හිතන්න එපා. තමන්ට හූල්ලගන්න එපා. තමන්ට තියෙන්නෙ පොඩි බයික් එකක්ද, මහන්සි වෙලා පොඩි කාර් එකකට පලයල්ල. අනිත් අයගේ මහා පරිමාණ දේවල් වලට වඩා තමන්ට උරුම දේට ආදරේ කරපල්ල. මේව බල බල තමන්ගෙ ස්වාමිපුරුෂයන්ට හිතින් බනින ගෑනු ඕන තරම් ඇති. ඒ තත්වෙට වැටෙන්නෙ නැතුව තමන්ට, තමන්ගෙ පවුලෙ උන්ට, පුලුවන් උපරිමේ කරපල්ල. වගකීම් යුතුකම් මහන්සි වෙලා ඉටු කරපල්ල. උඹල මේ හූල්ලන වෙලාවෙ ඒවට මනස යොදවපල්ල. කාපල්ල බීපල්ල දරුවො එක්ක විනෝද වෙයල්ල. උඹල අපිට ලැබිල තියන දේ වැඩි දියුණු කරගෙන stable වෙයල්ල. නැතුව මේ, මේ මනුස්සය දිහා බල බල, තමන්ව අවතක්සේරු කරගන්න එපා. ඒ මනුස්සය කරන්නෙ තමන්ට උරුම උන මහා පරිමාණ ව්‍යාපාරය හොඳින් කරගෙන යන එක. ඒ මනුස්සයෙගෙ තාත්තටත් තරුණ කාලෙ වරදින්න ඇති ඕන තරම්. වැරදිලා, වැටිල, අවසානෙ හරි පාර තෝරගන්න ඇති. උඹල වැරදුනාම වැටෙනව හැර ඒකෙන් පන්නරයක් ගන්න බෑනෙ තොපිට. ඒකයි කෙල වෙන්නෙ. දැන් කඩල විකුනල බිංදුවෙන් පටන් අරන් මේ වගේ වෙනව කියල හිතන්න එපා. ඒත් අද ඉන්න තත්වෙට වඩා හෙට උඩට යනව කියල හැමදාම හිතුව නම් සහ ඒ වෙනුවෙන් මහන්සි උනා නම් ඒ ඇති.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මූ නදීමාලයගෙ වෙඩිමෙත් මයික් එක අරගෙන උගෙ අලුත් වාහන දෙකේ පම්පෝරිය ගහන්න ගිහිං පටන් ගන්නකොටම අමලා පැනලා මයික් එක අරං මූව වාඩි කරවලා 🤣😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    මේ කොමෙන්ට් එක නම් මුම දාගත්තා කොමෙන්ට් එකක් වගේ මු මේ වචන ටිකම දාලා කලින් Video එකක් කරලා තිබ්බා😂
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,882
    113
    Abyss
    මන් කොහුවල ඉන්න කාලෙ කොලබ කැම්පස් එකේ මල්ලිල වගයක් හිටියා.
    ගාල්ලෙන් ආපු එක කොල්ලෙක් හිටියා.
    උගෙ වීරයා මූ තමයි.

    මුගෙ ටෝක් ඇවිල්ල අපිට කියනවා ඉතින්.

    Comment on Youtube

    .
    මේක තමා වෙන්න ඕන

    මූ නදීමාලයගෙ වෙඩිමෙත් මයික් එක අරගෙන උගෙ අලුත් වාහන දෙකේ පම්පෝරිය ගහන්න ගිහිං පටන් ගන්නකොටම අමලා පැනලා මයික් එක අරං මූව වාඩි කරවලා 🤣😅
    ගොඩක් අයට හීනමානයක් තියෙනවා බන්. මන් පොරක් කියල සමාජෙට පෙන්නන්න ඕන.

    වයස යද්දි ඔය කේස් එක වැඩිපුර එනවා.
    ------ Post added on Sep 6, 2025 at 11:31 PM
     
    • Like
    Reactions: Kolama and Yeezus

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඉස්සර නම් මු හොදයි දැන් නම් මු අප්පිරියයි
    හොඳටම තේරෙනවා මුගේ ලොකුකම කියවනවා කියලා 😂

    කොල්ලො බැනලා තිබ්බා මු ගෑනිගෙන් කාලා ජීවත් වෙනවා කියලා දැන් ඒක නිසා මු තවත් ලොකු කම් කියවනවා😂

    මු බැදපු ගෑනියෙක් ද ගත්තේ?
    ළමයි මුගේ නෙවෙයි ද ?
    ------ Post added on Sep 6, 2025 at 9:09 PM
    දන්න විදියට තුන්වෙනි එකා.යළුවගේ වයිෆ්ව උස්සලා තියේන්නේ
     
    • Haha
    Reactions: wpril5

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,845
    1
    6,694
    113
    මන් කොහුවල ඉන්න කාලෙ කොලබ කැම්පස් එකේ මල්ලිල වගයක් හිටියා.
    ගාල්ලෙන් ආපු එක කොල්ලෙක් හිටියා.
    උගෙ වීරයා මූ තමයි.

    මුගෙ ටෝක් ඇවිල්ල අපිට කියනවා ඉතින්.

    මේක තමා වෙන්න ඕන

    ගොඩක් අයට හීනමානයක් තියෙනවා බන්. මන් පොරක් කියල සමාජෙට පෙන්නන්න ඕන.

    වයස යද්දි ඔය කේස් එක වැඩිපුර එනවා.
    ------ Post added on Sep 6, 2025 at 11:31 PM
    දෙයක් කරපු, තමන්ට තමන් ගැන confidence තියන එක රඟන්නේ නෑ, ඌව ඉබේම රැඟ වෙනවා මිනිස්සු ඉස්සරහ.

    රජීව් ටත් සමහරවිට ඇති එක. මොකද ඔය මූ තාත්තගෙන් සහ wife ගෙන් හම්බවුණු දායාද නේ වැඩි හරියක්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mu kiyana widihata 2025 wahana enne 2025 mula production karala 2025 sep diha:lol::lol::lol: yako 2025 model 2024 nov dec wenakota market ekata enawa.
     
    • Haha
    Reactions: rejectzion

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දන්න විදියට තුන්වෙනි එකා.යළුවගේ වයිෆ්ව උස්සලා තියේන්නේ
    මම ඕක දන්නේ නැහැ මම හිතුවේ මේ ළමයි ඔක්කොම මුගේ කියලා
    හැබැයි කොහොම උනත් මු හොඳ නළුවෙක් කියලා නම් පේනවා හොදට රගන්න දන්නවා
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    915
    492
    63
    Meya hondai... meyage wife kiyawanna Hatoyama thamai epa wenne... Honda education professional qualifications thiyagena ewa share karanawa nam thawa kamak na. Husband witharai work krananne.. mata theruna widiyata... dannam balanne na..
     
    • Like
    Reactions: 2osama

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    1980 ගණන් වල රෙජිස්ටර් කරපු කම්පැනි එකෙනුත් මට වාහන ඇවිල්ලා තියෙනවා. ඉතින් අලුත් සල්ලිකාරයෙක් නෙමෙයි පරණ සල්ලිකාරයෙක්
     
    • Like
    Reactions: 2osama

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ඉස්සර නම් මු හොදයි දැන් නම් මු අප්පිරියයි
    හොඳටම තේරෙනවා මුගේ ලොකුකම කියවනවා කියලා 😂

    කොල්ලො බැනලා තිබ්බා මු ගෑනිගෙන් කාලා ජීවත් වෙනවා කියලා දැන් ඒක නිසා මු තවත් ලොකු කම් කියවනවා😂

    මු බැදපු ගෑනියෙක් ද ගත්තේ?
    ළමයි මුගේ නෙවෙයි ද ?
    ------ Post added on Sep 6, 2025 at 9:09 PM
    Ne yaluwage wife issuwa :D
     
    • Wow
    Reactions: 2osama

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මූ, අර අනූ තෝරදෙනිය, ලක්ෂාන් ෆර්නෑන්ඩු වගේ එවුන් හිතන් ඉන්නෙ හැමෝම උන් ඉන්න ලෙවල් එකට එන්න වලි කනවා කියලා. :lol:
    Ow Salli tibbata adu kule gathiya arila ne ungen
     
    • Like
    Reactions: win7dot and Kolama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Meya hondai... meyage wife kiyawanna Hatoyama thamai epa wenne... Honda education professional qualifications thiyagena ewa share karanawa nam thawa kamak na. Husband witharai work krananne.. mata theruna widiyata... dannam balanne na..
    ඉස්සර හොඳ හොඳ Content මු ගෙනාවා දැන් නම් පුරාජේරුව විතරයි මුගේ
    ලොකුකම් කියවනවා

    Ow Salli tibbata adu kule gathiya arila ne ungen
    මේක තමා හේතුව ඕනේ වට වඩා කතා කරන්න ගියාම අඩු කුලේ ගතිය එළියට එනවා
    ඒකෙන් නිකම්ම සමාජය ඉස්සරහා නෝන්ඩි වෙනවා බන් තිබ්බ පිළිගැනීමයත් නැති වෙනවා එකෙන් වෙන්නේ😬
    ------ Post added on Sep 7, 2025 at 7:53 AM

    1980 ගණන් වල රෙජිස්ටර් කරපු කම්පැනි එකෙනුත් මට වාහන ඇවිල්ලා තියෙනවා. ඉතින් අලුත් සල්ලිකාරයෙක් නෙමෙයි පරණ සල්ලිකාරයෙක්
    මුගේ තාත්තා නේද Business එක නග්ගලා අරගෙන තියෙන්නේ
    ------ Post added on Sep 7, 2025 at 7:54 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,204
    113
    mu kiyana widihata 2025 wahana enne 2025 mula production karala 2025 sep diha:lol::lol::lol: yako 2025 model 2024 nov dec wenakota market ekata enawa.
    Na bn uu kiyanne built year eka...2025 build karapu ekak enakan hitiya kiyala...

    Ps - matath moowa penna ba ..

    මම ඕක දන්නේ නැහැ මම හිතුවේ මේ ළමයි ඔක්කොම මුගේ කියලා
    හැබැයි කොහොම උනත් මු හොඳ නළුවෙක් කියලා නම් පේනවා හොදට රගන්න දන්නවා
    Na bn ..uge lamai nemei okkoma..

    හැබැයි වයිෆ් නම් පිස්සුවක් ආ...ළමයි හිටියට බලපන්කෝ ශේප් එක...සෙක්ෂි පයි කන මුණක් තියෙන්නේ 😍😍😍👅
    ------ Post added on Sep 7, 2025 at 8:19 AM
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    Tattagei genigei salli walin ragala uu loketa advise denawa 0 idan negitina heti 😅
    Uge mamandi Haal mafia karaya, e unata mu rate anit ewunta upades denne hora weda nokara inna.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    Tattagei genigei salli walin ragala uu loketa advise denawa 0 idan negitina heti 😅
    Uge mamandi Haal mafia karaya, e unata mu rate anit ewunta upades denne hora weda nokara inna.

    උගේ තාත්තත් සල්ලි කාරයෙක් බං..උගේ තාත්ත තමා ඒ කාලේ ලංකාවේ පලවෙනියට මහා පරිමාණයෙන් ජපන් වාහන import කරන්න පටන් අරන් තියෙන්නේ..උගේ තාත්ත ජපන් සිටිසන්..මූට ගෑණිගේ සල්ලි ඕන නෑ රඟන්න..
     
    Similar threads