උබලටත් ඉන්නවද බං අනාත වෙලා ඉඳපු යාලුවො යමක් කමක් කරගන්නකොට පොඩි කාලේ ඉඳන් එකට හිටපු උන්ටම බොරු කියනවා. පඩ සීන් දාන උන්. පොඩි කාලේ ඉඳන් මිලමුදල් අගහිගකම් තිබුන උන් තමයි ඔය වැඩේ කරන්නෙ. 


ඇයි බං උන් එහෙම
ඇයි බං උන් එහෙම

උඹේ නෑයොත් ඉතින් පර දෙමෙල්ලු නෙහ්yaluwo witharak newei nedayoth echcharai.
eka nisa owa wadiya hithanna yanna hoda naha, nadayo nam kapalama dala inne. mala geyak unoth yanawa, wedding walata yanne naha genita yanna ona nam yanawanawa lamai ekka.
yaluwonam kapala danna baha, eth okunge loku kan ganan ganna hoda naha, nodakka wage ashraya karan inna thiyenne

උඹේ නෑයොත් ඉතින් පර දෙමෙල්ලු නෙහ්![]()
ඔව් බං. උන්ට ටිකක් හරියනකොට උන් හරියට උන්ට වෙනස් කම් කරා වගේ තමයි සලකන්නෙ.ඉස්සර පට්ට නැති බැරි කමෙන් ඉදල පස්සේ කාලේ සල්ලි හම්බුන උන් ගැනද ඔය කියන්නේ ?![]()
ඔව් මේ ලඟදි රට ගියා කොල්ලෙක් ඌ අවුරුදු ගනක් කොරියන් ලියල ලිස්ට් එකේ ඉඳල ගිහින් තියෙන්නෙ ඌට සල්ලිත් නෑ එහෙමට ඒත් අපිට යනකොට කියල ගියේ ඩිග්‍රී එකක් කරන්න යනව කියලා. ඇත්ත කියල ගියාම හෙන ගහනවද බං මාර මානසිකත්ව තියෙන උන් ඉන්නෙ.ඇත්ත
දැන් බලපන් රට යන උන්.

