පණටත් වඩා මා හඳින් ආදරය කලා සත්තකින්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පණටත් වඩා මා හඳින් ආදරය කලා සත්තකින්

    Lost_Love_by_z3LLLL.jpg




    හඬන්නේ ඇයි මේ තරම්

    පොඩි දරුවෙක් තරම්
    මට වඩා ආදරෙන්
    කෙනෙකු එයි නුබ වෙත අරන්

    බොරුකියා වෙන් වු නුබෙන්
    නුබෙ හොඳටමයි මගෙ රත්තරං
    පණටත් වඩා මා හඳින්
    ආදරය කලා සත්තකින්

    කුල මල බේදයන්., පවුල් පසුබිම් මැනං
    මා පිය නෑ වරුන්., එයි දිනක නුඔ සොයන්
    ඉටු නොවන පැතුම් පොදි අප හිත් හී දරන්
    කෙසේනම් සිටින්නද නුබ තුරුලට කරන්
     
    • Like
    Reactions: nwnbs

    tsrockz

    Member
    Sep 1, 2008
    789
    11
    0
    Between Heaven and Earth
    Lost_Love_by_z3LLLL.jpg




    හඬන්නේ ඇයි මේ තරම්

    පොඩි දරුවෙක් තරම්
    මට වඩා ආදරෙන්
    කෙනෙකු එයි නුබ වෙත අරන්

    බොරුකියා වෙන් වු නුබෙන්
    නුබෙ හොඳටමයි මගෙ රත්තරං
    පණටත් වඩා මා හඳින්
    ආදරය කලා සත්තකින්

    කුල මල බේදයන්., පවුල් පසුබිම් මැනං
    මා පිය නෑ වරුන්., එයි දිනක නුඔ සොයන්
    ඉටු නොවන පැතුම් පොදි අප හිත් හී දරන්
    කෙසේනම් සිටින්නද නුබ තුරුලට කරන්


    ane mata mehema liyanna baane bunzzz :(:(:(
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    know something this is the truth THE LOVE WE COULDN'T HAVE is most tasty thing!
    WELL DONE BROTHER
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    dehadak kemathi uwath eta eha thibenau bhadaka gena sitamin wenu pemaka widina kenekuge wilapayak akuru kara athi ayuru sarthakai....:D:yes:
    mewan kathawak....ada samajaye ona tharam asennata aththe ....adarayada....dukin wela pena lesini.....

    sarthakai weyama yaluwa......:D

    Adarayath maha petalilak samahara welawata , sthuthi adahas walata ,