කකුලු හොද්ද එක්ක උනු උනු පාන් කෑල්ලක් කනකොට...ආසම කෑමක්..
කකුළුවෝ පව් චිකන් කන්න.
හොඳ රෙසිපි එකක් තියනවා නම් ශෙයා කරන්න. කන්න ආසයි ඒත් උයන්න දන්නේ නෑ.ආසම කෑමක්..
කකුළුවෝ පව් චිකන් කන්න.
හොඳ රෙසිපි එකක් තියනවා නම් ශෙයා කරන්න. කන්න ආසයි ඒත් උයන්න දන්නේ නෑ.
life threatening allergy risk ekak thiyenawa nam aniwaryenma penfil ekak laga thiyaganna. ape un okkoma ekama freezer eke danne. anika woke eka wath kamen kamata hodanne na.ඔය පව්කාර වැඩ නම් කරන්නේ නෑ .
කකුළුවෝ , ඉස්සෝ , දැල්ලෝ , කුනිස්සෝ කිසි එකෙක්ව කන්නේ නෑ ...................................................... ඇලජික් ඕවා
නෑ එච්චර එකක් නෑ . පොඩ්ඩක් කන් කහන්ව , කට කහනව පොඩි වෙලාවක් .life threatening allergy risk ekak thiyenawa nam aniwaryenma penfil ekak laga thiyaganna. ape un okkoma ekama freezer eke danne. anika woke eka wath kamen kamata hodanne na.
