පණපිටින් මරණ කකුළුවෝ 😲😲😲

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ආසම කෑමක්..
    කකුළුවෝ පව් චිකන් කන්න.
    කකුලු හොද්ද එක්ක උනු උනු පාන් කෑල්ලක් කනකොට... :love2:
    ඒ උනාට කකුලුවෝ පව්. චිකනුත් පව්. චිකන් හොදි විතරක් කන්න...
     

    Psychopath

    Member
    Oct 18, 2025
    11
    16
    3
    ආසම කෑමක්..
    කකුළුවෝ පව් චිකන් කන්න.
    හොඳ රෙසිපි එකක් තියනවා නම් ශෙයා කරන්න. කන්න ආසයි ඒත් උයන්න දන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    Kakuluwo Demala Kiyala Hithagena Da Mehema Karanne Unta?
    Mey Video Eka Dakkama Uthure Ahinsaka Demala Minissu Mathak Una... 😥😥

    Mey Mage Podu Adahasa... 🤓
    8QMfCW7.gif
     
    • Wow
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,708
    113
    මස් මාළු කන එක වෙනම කතාවක්. බෞද්ධයො හැටියට, ඕනෑම සත්වයෙකුගෙ පණක් නසන එකේ ප්‍රතිඵල ඒවා කරන අයට කවදා හෝ දවසක ලැබෙයි කියල පිලිගන්නවා. සමහරවිට බර වාහන වලට යට වෙලා ඔළු කුඩු වෙන්නෙ සංසාරයේ මේ වගේ වැඩ කරපු අය වෙන්න ඇති.
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    ඕනම සතෙක් කන්න ඕන නම් පන පිටින් තමයි මරන්න ඕන
    fish beef chicken pork වගේ තමයි ඕනම සතෙක් රසයි කද්දී
    කකුළුවා පව් හරක අවුලක් නැ, මුවා පව් කුකුළා අවුලක් නෑ කියන උන් තඩි පච කාරයො. කනවනම් ඕනම සතෙක් පව් කියලා නොකා බොරුව දාන්න එපා ඒ මසට කැමති නෑ කොලස්තරොල් ඒ වගේ සීන් වලට එපා කියුවා නම් ලෝජීක් මේවා පකේ ලෝජික්. හාල් මැස්සෙක් වත් නොකා බිත්ත්‍රයක් වත් කටේ නොතිය උම්බලකඩ රස දන්නේවත් නෑ කියන්න කවුද ඉන්නේ ඔක්කොම ගජ බොරු කාරයො.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    ඔය පව්කාර වැඩ නම් කරන්නේ නෑ . 😌
    කකුළුවෝ , ඉස්සෝ , දැල්ලෝ , කුනිස්සෝ කිසි එකෙක්ව කන්නේ නෑ ...................................................... ඇලජික් ඕවා
    life threatening allergy risk ekak thiyenawa nam aniwaryenma penfil ekak laga thiyaganna. ape un okkoma ekama freezer eke danne. anika woke eka wath kamen kamata hodanne na.
     
    • Like
    Reactions: NRTG

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,120
    742
    113
    Seriously how hypocrites are Sinhalese, Killing and eating crabs sin? What about fish? Chicken? Do you think when your lord buddhas encantation as a tiger or a lion ate grass? Get a fucking life, Life only comes once, Enjoy it, Dont be a fucking sinhalese
     
    • Like
    Reactions: NRTG