පණපිටින්_අළුවීම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ‍Gore සයිට් එකට හොට දාලා බලපං.. අනතුරු කැටගරියට..:yes:
    හාපෝ ඕව බලන්න බෑ :baffled: උඹ කියන සයිට් වලට යන්න බයයි එකපාරක් මොකද්ද එකකට ගිහින් සසර කලකිරුණා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරන්ට් එක අර්ත් වෙනකොට වෙන්න ඇති ගිනි ගන්නේ, ඒත් ඇයි දන්නේ නෑ එහෙම වෙන්නේ
    :yes:

    හාපෝ ඕව බලන්න බෑ :baffled: උඹ කියන සයිට් වලට යන්න බයයි එකපාරක් මොකද්ද එකකට ගිහින් සසර කලකිරුණා
    :lol::lol::lol::lol:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    කරන්ට් එක අර්ත් වෙනකොට වෙන්න ඇති ගිනි ගන්නේ, ඒත් ඇයි දන්නේ නෑ එහෙම වෙන්නේ

    උඩ බලන් යන විදියෙන් උඩ electricity wireඇති. සමහරවිට එකේ ගැවෙන්න ඇති. රෝද රබර් නිසා මුගෙන් earth වෙනවා ඇති. අනිත් අයටත් current එක වදිනවා. එත් උන්ට අයින් වෙන්න පුළුවන් වෙන්වා. වෙලාව තමයි ඉතින්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඩ බලන් යන විදියෙන් උඩ electricity wireඇති. සමහරවිට එකේ ගැවෙන්න ඇති. රෝද රබර් නිසා මුගෙන් earth වෙනවා ඇති. අනිත් අයටත් current එක වදිනවා. එත් උන්ට අයින් වෙන්න පුළුවන් වෙන්වා. වෙලාව තමයි ඉතින්..
    කරන්ට් වයර් එකක් ගෑවෙන්න ඇති තමා. අනික් දෙන්න සපත්තු දාගෙන ඉන්න ඇති.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කරන්ට් වයර් එකක් ගෑවෙන්න ඇති තමා. අනික් දෙන්න සපත්තු දාගෙන ඉන්න ඇති.

    Naa ban moo ne issarahata thallu karanne.ethakota muge mulu agema bara daalane thallu karanne.ethakota u trolly eka patthata namila inne.but anith un denna adagen yana ekane karanne..ethkota unge age bara trolly eken eliyata tiyenne
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    meka fake wage ban

    1. dakunu pathe inna ekata current waddinne neatthe ai
    2. me cctv camera ekak nemei. camera karanne current wadina eka focus karla.