පණ්ඩිත් අමරදේවයන් අද 84 වැනි විය සපුරයි
දේශයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත්.ඩබ්ලිව්.ඩි.අමරදේවයන් අද 84 වැනි විය සපුරයි
හෙලයේ මහා සංගීතඥ, පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේවයන්ගේ 84 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.
1927 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනිදා මොරටුවේදී උපත ලද අල්බට් පෙරේරා පසුකාලීනව අමරදේව නමින් දේශයේ විශිෂ්ඨතම සංගීතඥයා ලෙස මෙහෙවර සදානුස්මරණීය වෙයි.
දේශීය සංගීකයට කරන ලද මෙහෙවර වෙනුවෙන් මැග්සේසේ සම්මානයෙන් හා ඉන්දියාවේ පද්ම ශ්‍රී ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලද එකම ශ්‍රී ලාංකික සංගීතඥයා වූ ඔහුට සුබ උපන් දිනයක් වේවායි පතමු.
-LANKA C NEWS-
ඔබතුමාට සුබ උපන් දිනයක් වේවා! සහ ඔබතුමාට තව බොහෝ කල් නිරොගි සුවයෙන් මේ
ක්ෂේත්‍රයෙම නියැලි එකටයුතුත් සාර්ථකව කර ගෙන යැමට වාසනාව ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා!
එළකිරි අපේ පැතුම එයයි
...........................