පණ්ඩිත් අමරදේවයන් අද 84 වැනි විය සපුරයි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පණ්ඩිත් අමරදේවයන් අද 84 වැනි විය සපුරයි

    දේශයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත්.ඩබ්ලිව්.ඩි.අමරදේවයන් අද 84 වැනි විය සපුරයි

    picture.php

    හෙලයේ මහා සංගීතඥ, පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේවයන්ගේ 84 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

    1927 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනිදා මොරටුවේදී උපත ලද අල්බට් පෙරේරා පසුකාලීනව අමරදේව නමින් දේශයේ විශිෂ්ඨතම සංගීතඥයා ලෙස මෙහෙවර සදානුස්මරණීය වෙයි.

    දේශීය සංගීකයට කරන ලද මෙහෙවර වෙනුවෙන් මැග්සේසේ සම්මානයෙන් හා ඉන්දියාවේ පද්ම ශ‍්‍රී ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලද එකම ශ‍්‍රී ලාංකික සංගීතඥයා වූ ඔහුට සුබ උපන් දිනයක් වේවායි පතමු.

    -LANKA C NEWS-

    ඔබතුමාට සුබ උපන් දිනයක් වේවා! සහ ඔබතුමාට තව බොහෝ කල් නිරොගි සුවයෙන් මේ
    ක්ෂේත්‍රයෙම නියැලි එකටයුතුත් සාර්ථකව කර ගෙන යැමට වාසනාව ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා!

    එළකිරි අපේ පැතුම එයයි

    ...........................

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara

    අමරදේවයන්ගේ මා ප්‍රිය කරණ ගීතයක්

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජිවිතයේ සරතැස නිවා සනහා ලන වෙන නද............!!!!
    අමරදේව ගදඹ ඇදුරුපාණෙනි........අපේ දූ දරුවන් හට ද ඔබේ සුගායනීය කටහඩින් ගී ගයන්නට, චිරාත් කාලයක් ඔබ තුමන් ජීවත් වෙවා....!!!!!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ජිවිතයේ සරතැස නිවා සනහා ලන වෙන නද............!!!!
    අමරදේව ගදඹ ඇදුරුපාණෙනි........අපේ දූ දරුවන් හට ද ඔබේ සුගායනීය කටහඩින් ගී ගයන්නට, චිරාත් කාලයක් ඔබ තුමන් ජීවත් වෙවා....!!!!!!

    :yes::yes:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ජිවිතයේ සරතැස නිවා සනහා ලන වෙන නද............!!!!
    අමරදේව ගදඹ ඇදුරුපාණෙනි........අපේ දූ දරුවන් හට ද ඔබේ සුගායනීය කටහඩින් ගී ගයන්නට, චිරාත් කාලයක් ඔබ තුමන් ජීවත් වෙවා....!!!!!!

    :)
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඉපිද මෑරේ යලි ඉපිදේ.. නොතිර සසර සාගරේ..
    අතරතුරේ නොමෑරි මෑරේ දස දහස් වරේ...

    නොමෑරී මෑරෙන අපෙ පන්තියේ මිනිසුන්ගේ සරුව පිත්තල ජීවිත වල ආද්‍යාත්මයට කතා කල ඔබේ හඩ සදා නොනෑසේවා.. සියක් ආයු ලෑබ අපෙත් ආයු ලෑබ.. අපට වඩා කල් ඔබ ජීවත් වේවා..පියාණේනී!!!
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබතුමාට සුබ උපන් දිනයක් වේවා! සහ ඔබතුමාට තව බොහෝ කල් නිරොගි සුවයෙන් මේ
    ක්ෂේත්‍රයෙම නියැලි එකටයුතුත් සාර්ථකව කර ගෙන යැමට වාසනාව ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා!
    :yes:
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    දේශයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට දීර්ගායුෂ ලැබේවා.........!!!!!!!