පණ්ඩිත කෙල්ලොන්ට වෙන දේ..
මම චාමර වීරසිංහගේ හඬට රිසි ශ්‍රාවකයෙක්,රසිකයෙක්..ඔහු ශෂිකා නිසංසලා මහත්මිය සමඟ ගායනා කරන නව ගීතය ඇසුවේ හා නැරඹුවේ මොහොතකට කලින්.එය තමන් ගැන ඕනිවට වඩා ලොකුවට හිතන් ඉන්න තරුණියන්ට දවසක වෙන දේ කියවෙන අපූරු ගීතයක්..තමන් ආදරය කරන තමන්ගේ පෙම්වතාට හෝ සැමියාට වචනයකින් හරි යටත් වෙන එක ලැජ්ජාවක් විදියට දකින,ඔහුගේ කාර්යබහුල ජීවිතය තේරුම් නොගන්න හා පිරිමියෙක් ආදරය කරන රටාව ග්‍රහණය නොකරන සෑම පෙම්වතියක්ම,බිරිඳක්ම මේ අත්දැකීමට මුහුණ දෙනවා.එය මේ ගීත රූප රචනාවේ විදියටම නොවෙන්න පුලුවන්..නමුත්,හොදින් සවන් දුන්නොත්,ඒ ගමන් හොඳින් බලාසිටියොත් ඔබට එය වැටහේවි...මතක තියාගන්න..බොළඳ ප්‍රේමය හරිම ලාභයි.ඒත් ටික දවසයි..සැබෑ ප්‍රේමය ගෙවාගන්න බැරිතරම් මිල අධිකයි..එය ඔබ මැරෙන තුරාවටමයි...