පණ්ඩිත වැඩක් කෙරුව

AnuradhaRa

Well-known member
  • පූස් පැටිය ටිකක් මලානික වෙලා වගේ ඉන්නෙ
    මම පණ්ඩිත කමට පූසව ගෙනියන්නෙ නැතුව, ඩොක්ටර්ගෙන් විටමින් එකක් ඉල්ලං ආව, රුපියල් අටසිය ගාණක් - pet amino syrup එක
    ගෙනල්ල පෙව්ව මූ ඒකත් වමනෙ දැම්මනෙ

    හොඳට හිටිය, මම niclo-leva කියන පණු පෙත්ත දුන්න දවසෙ ඉඳල තමා මූ මෙහෙම ඉන්නෙ
    කන කන එක වමනෙ කලා, පස්සෙ ටික ටික කෑව. අව්වෙ නිදියනවයි, වෙලාවකට කන්නෙ නෑ
    ඒ මදිවට ඊයෙ රෑ පූසෙක් ඇවිල්ල මූව බය කරල

    තව ටිකක් බලල ඩොක්ටර්ගාවට ගෙනිහින්ම පෙන්නනව.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    පූස් පැටිය ටිකක් මලානික වෙලා වගේ ඉන්නෙ
    මම පණ්ඩිත කමට පූසව ගෙනියන්නෙ නැතුව, ඩොක්ටර්ගෙන් විටමින් එකක් ඉල්ලං ආව, රුපියල් අටසිය ගාණක් - pet amino syrup එක
    ගෙනල්ල පෙව්ව මූ ඒකත් වමනෙ දැම්මනෙ

    හොඳට හිටිය, මම niclo-leva කියන පණු පෙත්ත දුන්න දවසෙ ඉඳල තමා මූ මෙහෙම ඉන්නෙ
    කන කන එක වමනෙ කලා, පස්සෙ ටික ටික කෑව. අව්වෙ නිදියනවයි, වෙලාවකට කන්නෙ නෑ
    ඒ මදිවට ඊයෙ රෑ පූසෙක් ඇවිල්ල මූව බය කරල

    තව ටිකක් බලල ඩොක්ටර්ගාවට ගෙනිහින්ම පෙන්නනව.
    Could be kidney failure or UT infection. Hari haman diagnosis ekak karaganin vet ta kiyala.
     
    • Love
    Reactions: AnuradhaRa

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හරියටම නොදන්න දේවල් කරන්න යන්න ඒපා, බං.
    අපෙත් ඒහෙමයි. පස්සෙ විකාර කරනව..

    • Love
    Reactions: AnuradhaRa