අහල බලන්න අනුරාධපුරය අවුරුදු 1000කට වඩා පැවතුන විදිය ගැන පොඩි අදහසක් ගන්න පුලුවන්.
ඔය වගේ තියෙන තව නගරයක් තමා රෝමය. එහෙ වහල්ලු ඉන්නකොට මෙහෙ වහල්ලු නොහිටින්න හේතුවක් මේකෙ කතා කරනව.
කාතාව 50% 50% වගේ ගන්න සමහර ඒවට රෙෆරන්ස් එහෙම නෑ කෙනෙක්ට හිතලු එහෙම කියලත් හිතෙන්නෙ පුලුවන්.
මේකත් මේකටම අමුණල තියන්නන රෙෆරන්ස් විදියට කෙනෙක්ට වැදගත් වෙයි