පණීභාරත ගැන විස්තරයක් දෙන්න

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පණීභාරත ගැන විස්තරයක් දෙන්න

    ලොකු උදව්වක්....
    පණීභාරත..
    එස්. කේ ප්‍රනාන්දු
    ඊ.බී හීන්නිලමේ යන අයගේ විස්තර ටිකක් ෆොටෝස් එක්ක තියෙන කෙනෙක් දෙන්නකෝ...
    අයියගේ දුවගේ ඉස්කොලේ වැඩක්.... පණීභාරතගෙනම් නෙට් එකෙන් ටිකක් හොයාගත්ත...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පණීභාරත කියන්නෙ නැට්ටුවෙක් වගේ මතක , අනිත් දෙන්න නම් කවුද කියල දන්නෙ නැ.
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මේවනම් හොයාගත්තද දන්නෙ නෑ. චෙක් කරලා බලන්න
    පණීභාරත; http://archives.dinamina.lk/2012/04/26/_art.asp?fn=f1204262&p=1
    කේ.එස්.ප්‍රනාන්දු;
    http://www.e-thaksalawa.moe.gov.lk/...34757/mod_resource/content/1/sg10_dan_5.8.pdf
    මේ පහල link එකෙත් pdf එකක් තියෙනවා 7MB ක. ඒකනම් මම බැලුවෙ නෑ. බලන්න ඒකෙත් විස්තර තියෙද කියලා පොඩ්ඩක්
    http://www.e-thaksalawa.moe.gov.lk/...od_resource/content/1/sg9_dan_tp_wes_2014.pdf
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sinhala ayage wisthara hoyaddi sinhalenma search karapan mcho. ethakota enawa divayine ehema thiyana bohoma wedagath info thiyana page ehema..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පණීභාරත කියන්නෙ නැට්ටුවෙක් වගේ මතක , අනිත් දෙන්න නම් කවුද කියල දන්නෙ නැ.

    Upuli Panibharatha da :rolleyes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umbata mahaa parimaanen wisthara hoyanna ona nam kramayak thiynwa
    naarahenpita thiynwa panibaratha kalaayathane. ethenta giya nam pora gahapu baduwe idala serama wistara hoyagatha haki..
     
    • Like
    Reactions: jayanathek

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පනිභාරත ගේ ඇත්ත නම පනියා ගුරුන්නන්සේ මම දන්න විදියට පස්සෙ මහාචාර්ය සරත්චන්ද්‍ර තමයි පනිභාරත හැටියට නම වෙනස් කලේ,ඉස්සර පනිභාරත ගමේ සාමන්‍ය නැ‍ටුම් ශිල්පියෙක්,අපේ සීයලාගේ ගෙදරට අවුරුද්දට වතාවත් ඇවිත් අශිර්වාද තොවිලයක් කරලා යනවා කියලා මට අහන්න ලැබුනා.පස්සෙ මනුස්සයාට ගුරු පත්විමක් ලැබුනා ඉට පස්සෙ තමයි ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ,පනිභාරත නිත්තවෙල ගුණයා,චිත්‍රසේන වගේ අය ඉස්සර හිටපු දක්ෂ නැ‍ටුම් ශිල්පියෝ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෑන්ක්ස් ඕල් ෆො බම්ප්්.... කව්රු හරි විස්තරයක් දෙන්නකෝ....
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    පනී රට පනී කියල ඉස්සර පත්තරේ මුල් පිටුවේ තිබුනලු.. ඒ කියන්නේ පණිභාරත නැටුම් කණ්ඩායමක් අරන් රට ගිය එකට දාල තිබ්බ හෙඩින් එකක්