පණ ඇති කැමරාව නොහොත් කැමරා මිනිසා
මේ තියෙන්නෙ ස්ටෙෆන්ගෙ වෙබ්සයිට් එක

ඡායාරූපමය මතකය නැත්තං රූපසංඥාමය මතකය මොකක් කිව්වත් දෙකෙන්ම කියන්නෙ එකම දෙයක් ගැන. ඒ කියන්නෙ යම් දෙයක්, වස්තුවක් රූප සංඥාවක් විදියට මතකයේ රඳවා ගැනීමයි එහෙමත් නැත්තං මතකයේ ගබඩා කර ගැනීමයි.ඒ විතරක් මදි මතකයේ ගබඩා කරන හැමදේම නැවත අවශ්‍ය වෙලාවට මතකයට නංවා ගන්නත් පුළුවන් වෙන්න ඕනි. මෙච්චර වෙලා කියෙව්වට මෙහෙම මතකයක් මටනං නෑ ඒත් Stephen Wiltshire කියන්නෙ මේ හැකියාව උපරිමේටම තියෙන පුද්ගලයෙක්. ස්ටෙෆන්ට තියෙන මේ මතකය කොච්චරද කියනවනං ඒක මං කියනවට වඩා හොඳයි යටින් තියෙන වීඩියෝ දෙක බලලම හිටියනං. ඒක බැලුවහම තේරෙයි ස්ටෙෆන් ට 'සජීවී කැමරාව' නැත්තං 'කැමරා මිනිසා' කියල කිව්වට කිසිම වැරැද්දක් නැහැයි කියලා.
මේ තියෙන්නෙ ස්ටෙෆන්ගෙ වෙබ්සයිට් එක


~#ඨාකුර්Z#~ විසිනි.
Last edited:


