If he goes on this path he will be Naga/Palawatthe/Mahesh 2.0
ප්‍රායෝගික, පොළවේ මෙහෙයුම් තිබ්බ එවුන් කරානේ මේ රටට. දැන් ඕවා නෙවෙයි හිතන්න ඕන. මේ ඉන්න නාකි පන්නලා අලුත් සෙට් එකක් ගන්න විදියක් බලන්න ඕන. අපේ රටේ නාකි හැත්ත අලුත් පරම්පරාවේත් ඔලු කාගෙන යන්නේ දැන්.හොඳ කොල්ලෙක්. හැබැයි ප්‍රායෝගික නැහැ ලංකාවෙ. පොළවේ මෙහෙයුමක් නැතිව.
ගොන්. ජීවිතේට මහ පොළොවේ දේශපාලනය කරලා නැහැ නේ? නිකන් හයිප්අප් වෙලා කෑගැහුවට රටේ බහුතරයට කේට කරන්න විදිහක් තියෙනවා. හාාා කො. හාාා කො. කොරලා බලන්ටකො.ප්‍රායෝගික, පොළවේ මෙහෙයුම් තිබ්බ එවුන් කරානේ මේ රටට. දැන් ඕවා නෙවෙයි හිතන්න ඕන. මේ ඉන්න නාකි පන්නලා අලුත් සෙට් එකක් ගන්න විදියක් බලන්න ඕන. අපේ රටේ නාකි හැත්ත අලුත් පරම්පරාවේත් ඔලු කාගෙන යන්නේ දැන්.
අපෙ රටෙ කවදාක්වත් හොඳට තිබිලා නැහැ .ප්‍රායෝගික, පොළවේ මෙහෙයුම් තිබ්බ එවුන් කරානේ මේ රටට. දැන් ඕවා නෙවෙයි හිතන්න ඕන. මේ ඉන්න නාකි පන්නලා අලුත් සෙට් එකක් ගන්න විදියක් බලන්න ඕන. අපේ රටේ නාකි හැත්ත අලුත් පරම්පරාවේත් ඔලු කාගෙන යන්නේ දැන්.
ඇයි රජකාලේඅපෙ රටෙ කවදාක්වත් හොඳට තිබිලා නැහැ .
හොඳට තිබ්බානම් ඒ ඒවකට ලෝකෙ ඇතුලෙ ආර්ථික හෝ යුධමය වශයෙන් බලවත් රටක සහාය රැකවරනය ලැබුණානම් පමණි .
රජ කාලෙත් එහෙම තම බන් .ඇයි රජකාලේ![]()
කොච්චර රාජ්‍ය සමයන් තිබ්බද අපි ස්වාධීනව හිටියරජ කාලෙත් එහෙම තම බන් .
ඉන්දියානු බලපෑම තිබ්බා සැරටම .
රටෙ පාලනය ස්වාධීනයි නමුත් වෙලඳ ගනුදෙනු වගෙ දෙවල් රැකියාවන් වලට පිරිස් සංක්‍රමණය කරන වගෙ දේවල් ඒ කාලෙත් උනා .කොච්චර රාජ්‍ය සමයන් තිබ්බද අපි ස්වාධීනව හිටිය
වෙළද ගනදෙනු නොකරපු නොකරන රටක් නෑ. ලංකාව රට රටවල් සමග වෙළදාම් කරන්න ගත්තේ විජයාගමනයටත් කළින් ඉදන්. ඔය දේවල් වලින් රටක බලය මනින්න බෑ. ගජබා කාලේ, පරාක්‍රමබාහු කාලේ ඉන්දියාව බුරුමය වගේ රටවල් ආක්‍රමණය කළේ වෙන රටවල උදව්වෙන් නෙවෙයිනේ. ඒ සදහා අවශ්‍ය යුධ බලය, ආර්ථිකය රටක් වශයෙන් තිබුණ නිසා.රටෙ පාලනය ස්වාධීනයි නමුත් වෙලඳ ගනුදෙනු වගෙ දෙවල් රැකියාවන් වලට පිරිස් සංක්‍රමණය කරන වගෙ දේවල් ඒ කාලෙත් උනා .
ටොලමිගෙ සිතියමෙ ලංකාව තඩි රටක් විදියට තියෙන්නෙ ?
හේතුව ඒ කාලෙ ග්‍රීසිය ලොකෙ හොඳ තැනක හිටියා සහ ග්‍රිසිය එක්ක අපි හොඳ සම්බන්ධතා තිබුණා .
ඒ ග්‍රීසියෙ වෙලෙඳුන්ගෙන් ගත්ත විස්තර එක්ක තමා ටොලමි සිතියම නිර්මාණය කරෙ .
මන් ඒකයි කිව්වෙ අපි කවදාක්වත් ප්‍රභල නැහැ ලොකෙ ඇතුලෙ බලවතෙකුගෙ ආධාර ,රැකවරණය නැත්තම් .