පණ ගැහෙන විකල්පයේ අලුත් හඩ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔබෙත් මගෙත් හඩ

    download.jpeg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හොඳ කොල්ලෙක්. හැබැයි ප්‍රායෝගික නැහැ ලංකාවෙ. පොළවේ මෙහෙයුමක් නැතිව.
     
    • Like
    Reactions: meeka

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    හොඳ කොල්ලෙක්. හැබැයි ප්‍රායෝගික නැහැ ලංකාවෙ. පොළවේ මෙහෙයුමක් නැතිව.
    ප්‍රායෝගික, පොළවේ මෙහෙයුම් තිබ්බ එවුන් කරානේ මේ රටට. දැන් ඕවා නෙවෙයි හිතන්න ඕන. මේ ඉන්න නාකි පන්නලා අලුත් සෙට් එකක් ගන්න විදියක් බලන්න ඕන. අපේ රටේ නාකි හැත්ත අලුත් පරම්පරාවේත් ඔලු කාගෙන යන්නේ දැන්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ප්‍රායෝගික, පොළවේ මෙහෙයුම් තිබ්බ එවුන් කරානේ මේ රටට. දැන් ඕවා නෙවෙයි හිතන්න ඕන. මේ ඉන්න නාකි පන්නලා අලුත් සෙට් එකක් ගන්න විදියක් බලන්න ඕන. අපේ රටේ නාකි හැත්ත අලුත් පරම්පරාවේත් ඔලු කාගෙන යන්නේ දැන්.
    ගොන්. ජීවිතේට මහ පොළොවේ දේශපාලනය කරලා නැහැ නේ? නිකන් හයිප්අප් වෙලා කෑගැහුවට රටේ බහුතරයට කේට කරන්න විදිහක් තියෙනවා. හාාා කො. හාාා කො. කොරලා බලන්ටකො.
     
    • Like
    Reactions: meeka

    Sen-lu

    Well-known member
  • පෝස්ට් දැම්මට මොකද රජයේ ජොබ් එකනෙ නේද බං. එරෝ අයියටත් උබට ගෙවන ගානම ගෙවනවද බං. දැන් lunch එකට ගියාම අහල බලන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ප්‍රායෝගික, පොළවේ මෙහෙයුම් තිබ්බ එවුන් කරානේ මේ රටට. දැන් ඕවා නෙවෙයි හිතන්න ඕන. මේ ඉන්න නාකි පන්නලා අලුත් සෙට් එකක් ගන්න විදියක් බලන්න ඕන. අපේ රටේ නාකි හැත්ත අලුත් පරම්පරාවේත් ඔලු කාගෙන යන්නේ දැන්.
    අපෙ රටෙ කවදාක්වත් හොඳට තිබිලා නැහැ .
    හොඳට තිබ්බානම් ඒ ඒවකට ලෝකෙ ඇතුලෙ ආර්ථික හෝ යුධමය වශයෙන් බලවත් රටක සහාය රැකවරනය ලැබුණානම් පමණි .
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපෙ රටෙ කවදාක්වත් හොඳට තිබිලා නැහැ .
    හොඳට තිබ්බානම් ඒ ඒවකට ලෝකෙ ඇතුලෙ ආර්ථික හෝ යුධමය වශයෙන් බලවත් රටක සහාය රැකවරනය ලැබුණානම් පමණි .
    ඇයි රජකාලේ 🤭
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    රජ කාලෙත් එහෙම තම බන් .
    ඉන්දියානු බලපෑම තිබ්බා සැරටම .
    කොච්චර රාජ්‍ය සම‍යන් තිබ්බද අපි ස්වාධීනව හිටිය
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    කොච්චර රාජ්‍ය සම‍යන් තිබ්බද අපි ස්වාධීනව හිටිය
    රටෙ පාලනය ස්වාධීනයි නමුත් වෙලඳ ගනුදෙනු වගෙ දෙවල් රැකියාවන් වලට පිරිස් සංක්‍රමණය කරන වගෙ දේවල් ඒ කාලෙත් උනා .

    ටොලමිගෙ සිතියමෙ ලංකාව තඩි රටක් විදියට තියෙන්නෙ ?
    හේතුව ඒ කාලෙ ග්‍රීසිය ලොකෙ හොඳ තැනක හිටියා සහ ග්‍රිසිය එක්ක අපි හොඳ සම්බන්ධතා තිබුණා .

    ඒ ග්‍රීසියෙ වෙලෙඳුන්ගෙන් ගත්ත විස්තර එක්ක තමා ටොලමි සිතියම නිර්මාණය කරෙ .

    මන් ඒකයි කිව්වෙ අපි කවදාක්වත් ප්‍රභල නැහැ ලොකෙ ඇතුලෙ බලවතෙකුගෙ ආධාර ,රැකවරණය නැත්තම් .
     
    • Like
    Reactions: riduna pm

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    රටෙ පාලනය ස්වාධීනයි නමුත් වෙලඳ ගනුදෙනු වගෙ දෙවල් රැකියාවන් වලට පිරිස් සංක්‍රමණය කරන වගෙ දේවල් ඒ කාලෙත් උනා .

    ටොලමිගෙ සිතියමෙ ලංකාව තඩි රටක් විදියට තියෙන්නෙ ?
    හේතුව ඒ කාලෙ ග්‍රීසිය ලොකෙ හොඳ තැනක හිටියා සහ ග්‍රිසිය එක්ක අපි හොඳ සම්බන්ධතා තිබුණා .

    ඒ ග්‍රීසියෙ වෙලෙඳුන්ගෙන් ගත්ත විස්තර එක්ක තමා ටොලමි සිතියම නිර්මාණය කරෙ .

    මන් ඒකයි කිව්වෙ අපි කවදාක්වත් ප්‍රභල නැහැ ලොකෙ ඇතුලෙ බලවතෙකුගෙ ආධාර ,රැකවරණය නැත්තම් .
    වෙළද ගනදෙනු නොකරපු නොකරන රටක් නෑ. ලංකාව රට රටවල් සමග වෙළදාම් කරන්න ගත්තේ විජයාගමනයටත් කළින් ඉදන්. ඔය දේවල් වලින් රටක බලය මනින්න බෑ. ගජබා කාලේ, පරාක්‍රමබාහු කාලේ ඉන්දියාව බුරුමය වගේ රටවල් ආක්‍රමණය කළේ වෙන රටවල උදව්වෙන් නෙවෙයිනේ. ඒ සදහා අවශ්‍ය යුධ බලය, ආර්ථිකය රටක් වශයෙන් තිබුණ නිසා.

    ටොලමිගේ සිතියමෙන් පේන්නේ ග්‍රීසියේ තත්වේ නෙවෙයි. ලංකාව ඒ වෙනකොට අත්කරගෙන තිබුණු ජාත්‍යන්තර කීර්තිය. චීනය, ඉන්දියාව වගේ ග්‍රීසිය එක රටක් විතරයි වෙළදාමේ පැමිණි. කවදාවත් අහලා තියෙනවද රටේ යුධමය හෝ ආර්ථික අර්බුදයකට ග්‍රීසිය මැදිහත් වුණා කියලා.
     
    • Haha
    Reactions: BruceWayne92

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මෙහෙමයි මචන් සීන් එක. ඕන කෙනෙක්ගේ දැක්කම පේනවා නායකත්ව පෙනුම. සොරි මූට නෑ එහෙම පෙනුමක්.
    කොම්පැනියක ඩිරෙක්ටර් කෙනෙක්ගේ උනත් පෙනුම තියනවා නේද ඇවරේජ් සේවකයෙක්ට වඩා.
     
    • Angry
    Reactions: riduna pm