පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ..

    හිතට මාරම දුකයි මචන්..
    පොඩි කාලේ ඉඳන් එකට එක පංතියේ වාඩි වෙලා, රණ්ඩු වෙවී යාළුවෙවී විහිළු කරගෙන දුක සැප බෙදගෙන, එකිනෙකාගේ ප්‍රේම කතා වලට බ්‍රෝකර්කම් කරගෙන, දන්නැති පාඩම් කියල දීලා, එකටම හිටපු මගේ යාළුවෙක් ඊයේ අපෙන් සදහටම සමු ගත්තා මචන්.
    :(:(:(:(:(:(

    එකපාරටම ආපු පිළිකාවක් නිසා මීට සති 2කට 3කට කලින් රෝහල්ගත වුන මගේ යාළුවා එයා මැරෙන බව හොදින්ම දැනන් හිටියා, මොකද එයා මේල් නර්ස්
    කෙනෙක්..
    පොඩ්ඩක් හිතපන් තව ටික දවසකින් තමන් මැරෙන බව දැන දැන ජීවත්වෙද්දී මොන වගේ හැඟීමක් දැනෙන්න ඇද්ද..

    ඊයේ මගෙ යාළුවා සදහටම අපිව දාල යද්දින් එයාගේ වයස යන්තම් අවුරුදු 26ක් සම්පූර්ණ වුනා විතරයි.

    මචන්ලා ජීවීතේ ගැන කප්පරක් බලාපොරොත්තු පොදිබැඳගෙන එකපාරම මෙහෙම දෙයක් වුනාම තමා තේරුනේ පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ කියන එකේ තේරුම....

     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    .........විප්පයෝගෝ දුක්ඛෝ.......
    ඒ සොයුරාට නිවන් සුව පතනවා:sorry::sorry::sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    dan ahana ahana ayata cancer

    ane manda

    feel sad brother

    may he attain Nirwana

    One of my friend got cancer recently. one of our community member died last year. there are two other cases under control.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hqdefault.jpg



    6a0120a5e00f60970c0134822f891b970c-pi
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    ගොඩක් දුකයි බන් මටත් දැන් ආරංචියක් අවා අපේ පොඩි කාලේ උගන්නපු sir කෙනෙක් නැති උනා කියල. ඔහොම තමයි බන් ජිවිතේ හැටි.