පතන්නේ ඔබ සෑම භවයෙම..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
පතන්නේ ඔබ සෑම භවයෙම..

පුංචි වන අරණක
පිපුණු මල් ගොමුවක
සුවඳමයි දැනෙන්නේ
ඔබ ලඟින් ඉන්නවිට..



මුදු සුළං රැල්ලක
සීත උණුසුම සමව
සුවයමයි ගෙනෙන්නේ
ඔබේ ඔය සුසුම් පොද..



ඇද හැලෙන ඇල්ලක
පිරුණු දිය දහරක
හැඩයමයි මවන්නේ
ඔබේ මුදු වරලස..



හිමිදිරිම උදයක
අරුණැල්ල පරදන
සොඳුරු එලියක් දෙන
ඔබේ ඔය සිනහව..



හදවතේ හැමතැන
හිතේ හැම අස්කොන
ජීවිතේ පිරුණෙම
ඔබෙ සෙනෙහෙ එක්කම..



ජීවිතේ ගමනට
පාර කියනා සඳවත
හැම හුස්ම ගානෙම
පතන්නේ ඔබ සෑම භවයෙම..

:love::love::love:

9gatjm.jpg

 
  • Like
Reactions: cedric1986

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පුංචි වන අරණක
    පිපුණු මල් ගොමුවක
    සුවඳමයි දැනෙන්නේ
    ඔබ ලඟින් ඉන්නවිට..



    මුදු සුළං රැල්ලක
    සීත උණුසුම සමව
    සුවයමයි ගෙනෙන්නේ
    ඔබේ ඔය සුසුම් පොද..



    ඇද හැලෙන ඇල්ලක
    පිරුණු දිය දහරක
    හැඩයමයි මවන්නේ
    ඔබේ මුදු වරලස..



    හිමිදිරිම උදයක
    අරුණැල්ල පරදන
    සොඳුරු එලියක් දෙන
    ඔබේ ඔය සිනහව..



    හදවතේ හැමතැන
    හිතේ හැම අස්කොන
    ජීවිතේ පිරුණෙම
    ඔබෙ සෙනෙහෙ එක්කම..



    ජීවිතේ ගමනට
    පාර කියනා සඳවත
    හැම හුස්ම ගානෙම
    පතන්නේ ඔබ සෑම භවයෙම..

    :love::love::love:

    9gatjm.jpg


    Nice.....
     
    • Like
    Reactions: Mind Writer