පත්තරේ පත්තරේ.....ආවනම් බලන්න විස්තරේ...

ශ්රී ලංකාවේ පැරණිම පැරණි පුවත් පත් දැන්වීම් කිහිපයක් 

මේ විදියට එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා.....බලන්නකෝ එදා මෙදා තුර වෙනස කොහොමද කියලා...

ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.........

ගන්න ගන්න මාගේ රූපෙ මං පොටෝ ජැනික්...
සිනා නොමසෙන් දසන් දක්වා....
මා බාල කාලේ....
බයිසිකලේ...බයිසිකලේ...දුප්පත් අපගේ බයිසිකලේ....
කොටුව කොටුව...කොටුව පිට කොටුව....
මේ අවුරුදු කාලේ....සොපින් කරමු රාලේ....
අපි පාගලා ..යාමුකො..හැටේ.......හැටට හැටේ...

උපුටා ගැනීම විද්යුත් තැපෑලෙන් බවත්...බැක් ග්රවුන්ඩ් මියුසික් පෙට්ෂා මියුසික් වලින් බවත් කරුණාවෙන් සලකන්න...

වඩු වැඩෙන්..දිවි රකින....

Last edited: