පත්තරේ...!!!! ලොකු බබාලට...

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    පත්තරේ...!!!! ලොකු බබාලට...

    මම කලින් දුන්න මිතුරි පත්තරේ පිටු 4යි තිබ්බේ......කට්ටිය තරහ නෑනේ ඒකට.....
    00020637.gif
    00020637.gif
    00020637.gif

    මෙන්න ගෙනාවා ඔක්කොම.....
    0002064D.gif
    0002064D.gif
    0002064D.gif

    ඕන අය ඉතින් කරන්න ඕනදේ දන්නවනේ......
    000203FC.gif
    000203FC.gif
    000203FC.gif

    සැලකුවොත් සතුටින් බාරගන්නවා......
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif

    ඕන් අපි ගියා.............
    000201B8.gif
    000201B8.gif
    000201B8.gif

    password- elakiri
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කො බන් කියවන දෙයක් නම් දිපන්
    කියවිම මිනිසා සම්පුර්න කරනවාලුනෙ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දිපන් බං අපිටත් මේ කම්මැලි කමේ ඉන්නේ බං කියවන්න මොනවාත් නැති හින්දායි මේ පැත්තටත් ආවේ, දෙන එකක් දියන්, උඹට දෙන්න ඕන දේ ඒ විදියටම ලැබෙයි බං
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ona aya PM karando....
    මෙතන ඉල්ලලා ආයෙත් පි ඇම් කරන්නෙ මොකටද උබලා කැමැති නැහැ අපි කියවලා
    මනුස්සයො වෙනවාට නෙහ්:rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මෙතන ඉල්ලලා ආයෙත් පි ඇම් කරන්නෙ මොකටද උබලා කැමැති නැහැ අපි කියවලා
    මනුස්සයො වෙනවාට නෙහ්:rofl:

    බැදපු එවුන්ට මොනවා ට බං ඕන නැති පත්තර, ටික දවසක එන්නේ නෑ කියලා නේ හිටියේ උඹ, මේ වගේ පත්තරයක් බෙදනවා දැක්කාම ඉන්න තැනත් උඹට අමතක වේලා නේ බං අනේ මන්දා උඹත්,
    :baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කො බන් කියවන දෙයක් නම් දිපන්
    කියවිම මිනිසා සම්පුර්න කරනවාලුනෙ

    මෙතන ඉල්ලලා ආයෙත් පි ඇම් කරන්නෙ මොකටද උබලා කැමැති නැහැ අපි කියවලා
    මනුස්සයො වෙනවාට නෙහ්:rofl:

    :oo::lol:
    උබ දැනුම පිපාසයෙන් ඉන්න එකෙක් නේ..:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    බැදපු එවුන්ට මොනවා ට බං ඕන නැති පත්තර, ටික දවසක එන්නේ නෑ කියලා නේ හිටියේ උඹ, මේ වගේ පත්තරයක් බෙදනවා දැක්කාම ඉන්න තැනත් උඹට අමතක වේලා නේ බං අනේ මන්දා උඹත්,
    :baffled:

    :rofl: ඔව් ඔව් අර යුරාජ් ගෙ ත්‍රෙඩ් එකෙ යන ෆන් එක දැකලා ආවෙ:dull: එ ගමන් මෙකෙ පොස්ට් එකක් දැම්මෙ බන් අනෙ මන්දා උබත්.:rofl:
    :oo::lol:
    උබ දැනුම පිපාසයෙන් ඉන්න එකෙක් නේ..:P
    ඔව් ඔව් මම කතන්දර 100 එක පාර දුන්න පොරක්:rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :rofl: ඔව් ඔව් අර යුරාජ් ගෙ ත්‍රෙඩ් එකෙ යන ෆන් එක දැකලා ආවෙ:dull: එ ගමන් මෙකෙ පොස්ට් එකක් දැම්මෙ බන් අනෙ මන්දා උබත්.:rofl:

    අනේ මන්දා බං අවුලක් නෑ, දැන් එහෙමවත් කියපන්,
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මෙන්න දැන් ලැබුන විශේෂ නිවේදනය මේ ත්‍රේඩ් එකට පොස්ට් නොදා හොරෙන් පි.එම් කරලා ඉල්ලන එවුන්ට නොදෙන බව දැන් මට දැනගන්න ලැබුනා. ඒ හින්දා ඉල්ලන්න ඕන එකෙක් පි.එම් දාලා මෙතන මොනවා හරි කොටලා පලයල්ලා.
    :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අනෙ මන්දා උබත්.:rofl:

    ඔව් ඔව් මම කතන්දර 100 එක පාර දුන්න පොරක්:rofl:

    තමත් ඒවා වැඩද බං? :rofl: අනේ මන්දා උබත්..:P
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    ඇස් ගහන එවුන්ට පත්තරේ කියා පත්තරේ එක අකුරක් වත් කියවන්න නොලැබෙන බව දැන් දැන ගන්න ලැබුනා.

    මෙන්න දැන් ලැබුන විශේෂ නිවේදනය මේ ත්‍රේඩ් එකට පොස්ට් නොදා හොරෙන් පි.එම් කරලා ඉල්ලන එවුන්ට නොදෙන බව දැන් මට දැනගන්න ලැබුනා. ඒ හින්දා ඉල්ලන්න ඕන එකෙක් පි.එම් දාලා මෙතන මොනවා හරි කොටලා පලයල්ලා.
    :dull:

    0002064B.gif
    0002064B.gif
    0002064B.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    උඹේ දත දැක්කාම නම් බත් කන්න හිතෙන්නේ නෑ බං, අනේ මන්දා උඹත්, උඹට ෆ්‍රි ඇඩ් එකක් දුන්න එකේ දිපන් බලන්න පාස්වර්ඩ් එක. වැඩේ ගොඩ නම් මේ ත්‍රේඩ් එක දිගටම යයි, බං