පත්තරේ...!!!! ලොකු බබාලට...

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    උඹේ දත දැක්කාම නම් බත් කන්න හිතෙන්නේ නෑ බං, අනේ මන්දා උඹත්, උඹට ෆ්‍රි ඇඩ් එකක් දුන්න එකේ දිපන් බලන්න පාස්වර්ඩ් එක. වැඩේ ගොඩ නම් මේ ත්‍රේඩ් එක දිගටම යයි, බං

    pw = elakiri
    ත්‍රෙඩ් 1ත් දැම්මා,,,
    :P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    pw = elakiri
    ත්‍රෙඩ් 1ත් දැම්මා,,,
    :P:P:P:P:P:P:P

    එළකිරි බං, එළකිරි, උඹට සැලකුවා.
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයෙ මොකටද බං PM කරන්නෙ.. මෙන්නෙ මේකෙම ලින්කුව දාපන්කො..
    ගහලා බැන්ඳත් එකයි බැඳලා ගැහුවත් එකයි

    :growl:
     

    wp88

    Junior member
  • Nov 13, 2009
    52
    4
    8
    ආයෙ මොකටද බං PM කරන්නෙ.. මෙන්නෙ මේකෙම ලින්කුව දාපන්කො..
    ගහලා බැන්ඳත් එකයි බැඳලා ගැහුවත් එකයි
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආයෙ මොකටද බං PM කරන්නෙ.. මෙන්නෙ මේකෙම ලින්කුව දාපන්කො..
    ගහලා බැන්ඳත් එකයි බැඳලා ගැහුවත් එකයි

    :growl:

    එහෙම දුන්නොත් අගයක් නෑ නේ බං, නිකන් එවුන් වුනත් අහුලාගෙන යයි, මු මේ විදියට කරන එකෙන් වෙන වාසිය ගැන උඹ හිතුවා ද? දැන් එළකිරි එකේ ගිණුමක් නැති එකෙක් මේ ගැන දුක් වේලා ඉක්මණිම ගිහිල්ලා ගිණුමක් හදා ගනියි බං, ඊට පස්සේ, ඇඩ්මින් බුවාට නේ වාසිය,
    උඹ ඒ ගැන හිතුවේ නෑ නේ , අනේ මන්දා බං උඹත්.