පත්තරේ සයිස් එක..

Anjana Kasun

Member
Aug 22, 2008
12
0
0
පත්තරේ විස්තරේ .... :)

ad එකට අදාල artwork එක අපිම design කරනවා නම් සැලකිලිමත් වෙන්න ඔන කරුණු ගැනත් පුළුවන් නම් දාන්න
(භාවිතා කලයුතු Software & versions, file formats, font, page size & margins, color වගේ ඒවා)

bump

:rolleyes::)
 
knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පත්තරේ විස්තරේ .... :)

    ad එකට අදාල artwork එක අපිම design කරනවා නම් සැලකිලිමත් වෙන්න ඔන කරුණු ගැනත් පුළුවන් නම් දාන්න
    (භාවිතා කලයුතු Software & versions, file formats, font, page size & margins, color වගේ ඒවා)

    bump

    bump
    ;)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිංහල පත්තරේ කොලම් සයිස් එක වැරදි කොලම් 8
    2011 නූලක් නිසාද දන්නේ නෑ
    දැන් නම් සිංහල පත්තරේ කොලම් 8ක් කියන්නේ 33.2 cm

    :dull::dull::dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහල පත්තරේ කොලම් සයිස් එක වැරදි කොලම් 8
    2011 නූලක් නිසාද දන්නේ නෑ
    දැන් නම් සිංහල පත්තරේ කොලම් 8ක් කියන්නේ 33.2 cm

    :dull::dull::dull::dull:

    :yes: හැබැයි විජය නිවුස්පේපර්ස් විතරයි ඒ ගාන.. අනිත් ඒවා පරණ සයිස් එකම තමයි නේද.. :yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හායි..., කුමා .....ඔයා කොහිද මෙයා ගිහින් හිටියේ..:angry:
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    අපරාදෙ කඩදාසි.
    ලේක්හව්ස් එක න0 චොර :(
    විජය එකෙන් ගහන පත්තර පට්ට.
    මිහිර විජය පත්තර දෙක අර0 ලගින් තිබ්බොත් අහසට පොලොව වගේ.
    විජය එකේ උන් පට්ට ඉන්ෆොර්ග්‍රැෆික්ස් ටිකක් හදල දානව. ලේක් හව්ස් එක තාම අතින් ඇදපු චිත්‍ර දාන්නෙ. ඒ දාන ඒවත් ඒ හැටි ලස්සනක්වත් නෑ. විජය එක න0 සෑහෙන්න ඉස්සරහින් ඉන්නව.​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපරාදෙ කඩදාසි.
    ලේක්හව්ස් එක න0 චොර :(
    විජය එකෙන් ගහන පත්තර පට්ට.
    මිහිර විජය පත්තර දෙක අර0 ලගින් තිබ්බොත් අහසට පොලොව වගේ.
    විජය එකේ උන් පට්ට ඉන්ෆොර්ග්‍රැෆික්ස් ටිකක් හදල දානව. ලේක් හව්ස් එක තාම අතින් ඇදපු චිත්‍ර දාන්නෙ. ඒ දාන ඒවත් ඒ හැටි ලස්සනක්වත් නෑ. විජය එක න0 සෑහෙන්න ඉස්සරහින් ඉන්නව.​

    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපරාදෙ කඩදාසි.
    ලේක්හව්ස් එක න0 චොර :(
    විජය එකෙන් ගහන පත්තර පට්ට.
    මිහිර විජය පත්තර දෙක අර0 ලගින් තිබ්බොත් අහසට පොලොව වගේ.
    විජය එකේ උන් පට්ට ඉන්ෆොර්ග්‍රැෆික්ස් ටිකක් හදල දානව. ලේක් හව්ස් එක තාම අතින් ඇදපු චිත්‍ර දාන්නෙ. ඒ දාන ඒවත් ඒ හැටි ලස්සනක්වත් නෑ. විජය එක න0 සෑහෙන්න ඉස්සරහින් ඉන්නව.​

    :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes: හැබැයි විජය නිවුස්පේපර්ස් විතරයි ඒ ගාන.. අනිත් ඒවා පරණ සයිස් එකම තමයි නේද.. :yes::yes:

    okkoma eka size wage ban. ane manda sure na,
    Anith newspapers walata ad dan hadennema nathi tharam
    a nisa a gena nam kiyanna danne naa.