පත්තරේ විස්තරේ ....
ad එකට අදාල artwork එක අපිම design කරනවා නම් සැලකිලිමත් වෙන්න ඔන කරුණු ගැනත් පුළුවන් නම් දාන්න
(භාවිතා කලයුතු Software & versions, file formats, font, page size & margins, color වගේ ඒවා)
bump

බම්ප් කුමා .
.කොහෙද ගිහින් හිටියේ ?

සිංහල පත්තරේ කොලම් සයිස් එක වැරදි කොලම් 8
2011 නූලක් නිසාද දන්නේ නෑ
දැන් නම් සිංහල පත්තරේ කොලම් 8ක් කියන්නේ 33.2 cm
![]()
හැබැයි විජය නිවුස්පේපර්ස් විතරයි ඒ ගාන.. අනිත් ඒවා පරණ සයිස් එකම තමයි නේද.. 

අපරාදෙ කඩදාසි.
ලේක්හව්ස් එක න0 චොර
විජය එකෙන් ගහන පත්තර පට්ට.
මිහිර විජය පත්තර දෙක අර0 ලගින් තිබ්බොත් අහසට පොලොව වගේ.
විජය එකේ උන් පට්ට ඉන්ෆොර්ග්රැෆික්ස් ටිකක් හදල දානව. ලේක් හව්ස් එක තාම අතින් ඇදපු චිත්ර දාන්නෙ. ඒ දාන ඒවත් ඒ හැටි ලස්සනක්වත් නෑ. විජය එක න0 සෑහෙන්න ඉස්සරහින් ඉන්නව.