පත්තරේ ad එකක් දැම්ම

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පත්තරේ ad එකක් දැම්ම

    පත්තරේ ad එකක් දැම්ම හොදද?

    paper_ad_lankadeepa.jpg

    ස්තුති
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පත්තරේ ඇඩ් දාල නොම්බරේ ප්‍රසිද්ද වුනාට අවුලක් නෑ එලකිරියෙ ප්‍රසිද්ද කරන්න බෑ කපල :baffled: :baffled:
    ඇයි මෙහෙම කරන්නෙ :baffled: :baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පත්තරේ ඇඩ් දාල නොම්බරේ ප්‍රසිද්ද වුනාට අවුලක් නෑ එලකිරියෙ ප්‍රසිද්ද කරන්න බෑ කපල :baffled: :baffled:
    ඇයි මෙහෙම කරන්නෙ :baffled: :baffled:

    Man hithuwa oka kiyayi kiyala.
    Meke inna ewun call karanne joke ekata danna hinda.
    Paththre ehema naa
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පත්තරේ ඇඩ් දාල නොම්බරේ ප්‍රසිද්ද වුනාට අවුලක් නෑ එලකිරියෙ ප්‍රසිද්ද කරන්න බෑ කපල :baffled: :baffled:
    ඇයි මෙහෙම කරන්නෙ :baffled: :baffled:

    :lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඔකේ තියෙන වැඩ කෑලි ටික දාල. එක්කෝ වීඩියෝ එකක්, නැත්තන් pdf එකක්. රට වටෙම තියෙන හෝටල්, රෙස්ටුවරන්ට්, ගෙස්ට් හවුස් අනං මනං ඕක පාවිච්චි කරන්න පුළුවන් ඔක්කගේම ඊමේල් හොයාගෙන යවන්න. කිසි වියදමක් නෑ නෙ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඔකේ තියෙන වැඩ කෑලි ටික දාල. එක්කෝ වීඩියෝ එකක්, නැත්තන් pdf එකක්. රට වටෙම තියෙන හෝටල්, රෙස්ටුවරන්ට්, ගෙස්ට් හවුස් අනං මනං ඕක පාවිච්චි කරන්න පුළුවන් ඔක්කගේම ඊමේල් හොයාගෙන යවන්න. කිසි වියදමක් නෑ නෙ.

    ටිකක් ප්‍රසිද්ධ නිලියක්වේ හරි නිවේදිකාවක් වගේ අල්ලාගෙන පොඩි video එකක් කරන්ඩ කියක් යයිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටිකක් ප්‍රසිද්ධ නිලියක්වේ හරි නිවේදිකාවක් වගේ අල්ලාගෙන පොඩි video එකක් කරන්ඩ කියක් යයිද?
    දන්නෙ නෑ බන්, නංගි කෙනෙක් නැද්ද හොයා ගන්න. :P නිලියක්ට වඩා ඔෆිස් සේකට්‍රි ටයිප් නංගි කෙනෙක් දාල කරා නං හරි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දන්නෙ නෑ බන්, නංගි කෙනෙක් නැද්ද හොයා ගන්න. :P නිලියක්ට වඩා ඔෆිස් සේකට්‍රි ටයිප් නංගි කෙනෙක් දාල කරා නං හරි.

    ඔව්, ලස්සන නංගි කෙනෙක් හොයා ගන්ඩ ඕන. fiver එකේ එවුන් කොළ බලාගෙන වගේ කියන්නේ