පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

මම නම් මුට කියන්නේ පත්තෑයා කියලා සමහර අය ගරුඩා කියනවත් මම අහලා තියෙනවා,

‍මෙකයි සීන් එක අපේ ගේ අස්සට පත්තෑයෙක් රිංගුවා මුව හොයලා මරන්න ‍ඔනේ,නැත්තන් රෑට නිදහසේ නිදා ගන්නවත් හතෙන්නේ නැහැ, දන්න‍ කෙනෙක් කියන්නකෝ මුව හොයා ගන්න ක්‍රමයක්!!

මුන් සමානේ උණුසුම වැඩියෙන් තියෙන තැන් වලද ඉන්නේ ?? ඔය වගේ විද්‍යාත්මක කරුණු ටිකක්
 
ඕකා එච්චර විස සතෙක් නෙමෙයි.කෑවට මෙරෙන්නේ නැහැ ..පොඩි අවුලක් තියෙන්නේ අකව දැක්කම හිරිකිතයි...
මාවනම් ඔවුන් 100 ක් විතර කල එති(අපේ ගෙවල් හදන කොට ලී වල ඉදලා) ...දවස 2ක් විතර ඉදිමෙනවා කාපු තෙන...ඒක එක එක සතාගේ හෙටියට..
මරන්ඩ එපා පව් බන්...බෝතලයකට අල්ලලා ගිහිල්ල දාපං...හැබැයි ගෙදර හිටියොත් අනිවා කනවා ...
 
Necrid

Member
Jan 31, 2013
347
15
0
Pol kiri ekak atha oba gena 5min wage idapan. ita passe atha gedhara ahu mulu walata obala balapan. hitapu gaman ubata mokek hari kawa kiyala danewi.. Anna ethana thama u inna pot eka :love: uwa marala kelinma admit weyan
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගරුඩා කියන්නෙ පත්තෑයගෙ ලොකු එකාට. අඩු තරමෙ වියතක්වත් දිගයි. රතු පාට අඩුයි. ඌනම් ටිකක් විසයි. සපත්තු අස්සෙ හොඳට බලලා දාපන්.
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    සංසුන් පොඩ්ඩා;14479473 said:
    ඕකා එච්චර විස සතෙක් නෙමෙයි.කෑවට මෙරෙන්නේ නැහැ ..පොඩි අවුලක් තියෙන්නේ අකව දැක්කම හිරිකිතයි...
    මාවනම් ඔවුන් 100 ක් විතර කල එති(අපේ ගෙවල් හදන කොට ලී වල ඉදලා) ...දවස 2ක් විතර ඉදිමෙනවා කාපු තෙන...ඒක එක එක සතාගේ හෙටියට..
    මරන්ඩ එපා පව් බන්...බෝතලයකට අල්ලලා ගිහිල්ල දාපං...හැබැයි ගෙදර හිටියොත් අනිවා කනවා ...

    එහෙමද ?? අඩෝ මම හිතන් හිටියේ ඌ පට්ට සැර එකෙක් කියලනේ... මු පට්ට ලොකුයි හිරිකිත කියන්නේ සයිස් එකට බයයි...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔයින් එකෙක් දවසක් රැ ජාමේ මගෙ පිට පැත්ත හැපුව බොලව්.... ආයේ කියන්ඩ වචන නැ...! වැඩේ උන එකෙක්ට විතරයි දැවිල්ල දැනෙන්නේ.... :angry::angry::angry:

    මරන්ඩ එපා බන්... අල්ලල ගිහින් දාපන්, උදේට දල වැදිච්ච පාර පෙනෙයි රතු වෙලා...එච්චරයි :P:P:P
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    Pol kiri ekak atha oba gena 5min wage idapan. ita passe atha gedhara ahu mulu walata obala balapan. hitapu gaman ubata mokek hari kawa kiyala danewi.. Anna ethana thama u inna pot eka :love: uwa marala kelinma admit weyan

    සිරාවට පොල් කිරි වලට ඌ එනවද ?? බිම පොල් කිරි හලලා තිබ්බෝත් ඌ එයිද ??

    සංසුන් පොඩ්ඩා;14479492 said:
    මම දන්නවා ඉන්න තැන්...මෙරුවොත් මටත් පව්..

    අනේ කියන්නකෝ මම සිරාවටම ඌව මරන්නේ නැහැ එලියට විසි කරන්නම් ඌව... නිදා ගන්නත් බයයි!!! ගෙදර ‍පොඩි එකෙකුත් ඉන්නවා
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ගරුඩා කියන්නෙ පත්තෑයගෙ ලොකු එකාට. අඩු තරමෙ වියතක්වත් දිගයි. රතු පාට අඩුයි. ඌනම් ටිකක් විසයි. සපත්තු අස්සෙ හොඳට බලලා දාපන්.

    මු ලොකුයි.... පට්ටම දිගයි...
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඔයින් එකෙක් දවසක් රැ ජාමේ මගෙ පිට පැත්ත හැපුව බොලව්.... ආයේ කියන්ඩ වචන නැ...! වැඩේ උන එකෙක්ට විතරයි දැවිල්ල දැනෙන්නේ.... :angry::angry::angry:

    මරන්ඩ එපා බන්... අල්ලල ගිහින් දාපන්, උදේට දල වැදිච්ච පාර පෙනෙයි රතු වෙලා...එච්චරයි :P:P:P

    අල්ලලා දාන්න පුලුවන් කාවවත් හැපුවේ නැත්තන් අපේ ගෙදර ‍එකෙක්ව හපලා පොලු පාරක් දෙද්දි මම පැන්නොත් මටත් ගහලා ගෙදරින් එලවයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    වැඩ්ඩා;14479580 said:
    සිරාවට පොල් කිරි වලට ඌ එනවද ?? බිම පොල් කිරි හලලා තිබ්බෝත් ඌ එයිද ??

    අනේ කියන්නකෝ මම සිරාවටම ඌව මරන්නේ නැහැ එලියට විසි කරන්නම් ඌව... නිදා ගන්නත් බයයි!!! ගෙදර ‍පොඩි එකෙකුත් ඉන්නවා

    පත්තැයට ඉංග්‍රිසියෙන් කියන නම හොයල දීපන් මම කියන්නම් අල්ලගන්න හැටි කොහෙන් හරි හොයල
    :rolleyes:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    mawanam kala athy 5k 6k wage dewillai dehi gewama shape

    okun hengenne oya ringanna puluwan then wala,baldi besam yata,papisi yata,apirisidu then wala gal yata,gedara biththi wala bima podi podi iri thalapu then tiyenawanam ewaget ringanawa,
    pol gas thiyena lee tiyena then wala wedi issara gedara hitiya 100k wage mamanam baya ne amma bayai mortin ganawa sure nethy then walata, sry tamai
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බලපන් සීතල තැන් වල, පාපිසි යට, බිත්ති මුලු වල, කබඩ් වල දාර වල, සෙරෙප්පු සපත්තු යට, ෆ්‍රිජ් එක අස්සේ ( යට යකෝව් යට ) :P, මිරිස්ගල්, වංගෙඩි ,එකී මෙකී නොකී ඔයවගේ හැම තැනකම.... :yes::yes::yes:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    mawanam kala athy 5k 6k wage dewillai dehi gewama shape

    okun hengenne oya ringanna puluwan then wala,baldi besam yata,papisi yata,apirisidu then wala gal yata,gedara biththi wala bima podi podi iri thalapu then tiyenawanam ewaget ringanawa,
    pol gas thiyena lee tiyena then wala wedi issara gedara hitiya 100k wage mamanam baya ne amma bayai mortin ganawa sure nethy then walata, sry tamai

    Thanks machan කිව්ව වගේ හැම තැනකම හොයන්නම්
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    බලපන් සීතල තැන් වල, පාපිසි යට, බිත්ති මුලු වල, කබඩ් වල දාර වල, සෙරෙප්පු සපත්තු යට, ෆ්‍රිජ් එක අස්සේ ( යට යකෝව් යට ) :P, මිරිස්ගල්, වංගෙඩි ,එකී මෙකී නොකී ඔයවගේ හැම තැනකම.... :yes::yes::yes:

    ෆිජ් එක ඇතුලෙද දන්නෙත් නැහැ... ඒකත් බලන්නම් ;) Thanks