පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???
මම නම් මුට කියන්නේ පත්තෑයා කියලා සමහර අය ගරුඩා කියනවත් මම අහලා තියෙනවා,
මෙකයි සීන් එක අපේ ගේ අස්සට පත්තෑයෙක් රිංගුවා මුව හොයලා මරන්න ඔනේ,නැත්තන් රෑට නිදහසේ නිදා ගන්නවත් හතෙන්නේ නැහැ, දන්න කෙනෙක් කියන්නකෝ මුව හොයා ගන්න ක්‍රමයක්!!
මුන් සමානේ උණුසුම වැඩියෙන් තියෙන තැන් වලද ඉන්නේ ?? ඔය වගේ විද්‍යාත්මක කරුණු ටිකක්

uwa marala kelinma admit weyan

Thanks