පතිනියකගේ ශෝකාලාපය . . . !

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ආගම ආදරයට බාධාවක් නොවන බව මම දන්නවා එත් බුදධාගමේ කියල තියෙනවා මිත්‍යා දෘෂ්ඨිය ඇදහීමත් පිරීහීමට තියෙන එක මගක් කියල සහ අකුසල කර්මයක් කියල
    ආදරයෙ නාමයෙන් බුද්ධ දර්ශනය අත ඇරල වෙනත් ආගමක් අදහන්න යන මේ කාන්තාවට හිතුනෙ නැත්තෙ ඇයි තමන් ආදරය කරන පුරුසයා ඇයි තම් වෙනුවෙන් ඒ කැපවීම නොකලේ කියල ????
    එත න ආදරයක් තිබිල නෑ තිබිල තියෙන්නෙ රාගය විතරයි දැන් ඒ කාන්තාවට දිට්ඨදම්ම වේදනිය කර්ම විපාකය ලැබෙනවා කියල තමා මට හිතෙන්නෙ
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මේ වගේ කටුක ජීවිත ගෙවන අය සෑහෙන්න ඉන්නවා අපේ රටේ. බෞද්ධ ආගමේ නිදහස විඳපු ඔවුන්ට මේ හිරවීම දරා ගන්න බැරි තරම්. රාගය මුල්වූ ආදරය සදාකාලික නෑ. ඔය ටික තරුණ කාලෙදි තේරුම් නොගත්තහම ඔහොම දේවල් වෙනවා.

    සමාජ පැතිකඩක් හිතට දැනෙන විදිහට විග්‍රහ කරලා තියෙනවා ඔබේ නිර්මාණයෙන්.
     
    Oct 25, 2009
    228
    19
    0
    ආගම ආදරයට බාධාවක් නොවන බව මම දන්නවා එත් බුදධාගමේ කියල තියෙනවා මිත්‍යා දෘෂ්ඨිය ඇදහීමත් පිරීහීමට තියෙන එක මගක් කියල සහ අකුසල කර්මයක් කියල
    ආදරයෙ නාමයෙන් බුද්ධ දර්ශනය අත ඇරල වෙනත් ආගමක් අදහන්න යන මේ කාන්තාවට හිතුනෙ නැත්තෙ ඇයි තමන් ආදරය කරන පුරුසයා ඇයි තම් වෙනුවෙන් ඒ කැපවීම නොකලේ කියල ????
    එත න ආදරයක් තිබිල නෑ තිබිල තියෙන්නෙ රාගය විතරයි දැන් ඒ කාන්තාවට දිට්ඨදම්ම වේදනිය කර්ම විපාකය ලැබෙනවා කියල තමා මට හිතෙන්නෙ

    ඔයා කියන දේත් ඇත්තක් තියෙනවා . . ඒත් අපි කොහොම කතාකලත් 21 ශතවර්ශය ගැන මහා ලොකුවට ආසියාවේ අපි තාම ඉන්නේ පුරුෂාධිපති සමාජයක. එතනදී කැපකිරීම් වැඩිපුර සිදුවෙන්නේ ගැහැනියගේ පාර්ශවයෙන් . . .
     
    Oct 25, 2009
    228
    19
    0
    මේ වගේ කටුක ජීවිත ගෙවන අය සෑහෙන්න ඉන්නවා අපේ රටේ. බෞද්ධ ආගමේ නිදහස විඳපු ඔවුන්ට මේ හිරවීම දරා ගන්න බැරි තරම්. රාගය මුල්වූ ආදරය සදාකාලික නෑ. ඔය ටික තරුණ කාලෙදි තේරුම් නොගත්තහම ඔහොම දේවල් වෙනවා.

    සමාජ පැතිකඩක් හිතට දැනෙන විදිහට විග්‍රහ කරලා තියෙනවා ඔබේ නිර්මාණයෙන්.

    ඔව් මචන් උඹ කියන දේ ඇත්ත . . .ස්තූතියි අදහස් දක්වූවාට
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    agam jathi kula bedayakin thorawa ape rate kanthawo godak mewage siduwimwalata muhuna denawa,
    gahaniyak wivahayen pase kussiye walan, kaama athara, gedara as karana athu gana redi sodana lamai balana wada athare hirauna robo kenek karana eka harima asadaranai...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    uparimai machan .. aadaraya wenuwen kapakireem karana eka waradak nemei eth, ma kanthawage kapakeerima awasanaye wathure gihilla.... dukai a gana eth thawath eka sathyak ada samajayei...